Pages

Thursday, July 4, 2013

Sherlock Holmes's Home (ෂර්ලොක් මහත්තයගේ නිවසට යමු)

221b, බේකර් වීදිය කිව්වහම නොදන්නා පොඩි එකෙක් නෑනේ. අපි එහෙනම් ලෑස්ති වෙන්නේ ෂර්ලොක් හෝම්ස් මහත්තයාගේ නිවසට යන්නයි. වැඩි කතා මොකටද? අපි ගමන යමු.

එහෙනම් බේකර් වීදියෙන් බහිමු. දන්නවනේ කොහෙද තියෙන්නේ කියල??



මේ තියෙන්නේ බේකර් වීදිය..  අර කෙලවරේම තමයි ගේ තියෙන්නේ.



මෙන්න හරියටම තැන.



ටිකට් එකකුත් ගන්න ඔන...



අප්පේ පෝලිමේ දිග. 



මේ තියෙන්නේ නිවසේ ඉදිරිපස. වර්තමාන සැලැස්ම ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මෙය තට්ටු 4කින් සමන්විතයි. Ground floor එකේ souvenir shop එකක් තියනවා. පළමු මහලේ ෂර්ලොක් මහතාගේ කාමරය සහ විසිත්ත කාමරය පිහිටා තිබෙනවා. දෙවන මහලේ Dr. වොට්සන් සහ හඩ්සන් මහත්මියගේ කාමරය ද තෙවන මහලේ තවත් කාමර 2ක්ද තිබෙනවා. ඊටත් ඉහල කුඩා අට්ටාලයේ නාන කාමරය තිබෙනවා.



ලී පඩිපෙලේ උඩට නගිමු.


කුඩා කාමරයක ඇති කුඩා ඇඳ. වෙන කාගේද ෂර්ලොක් මහත්තයාගේ මිසක්. 


ලෝ ප්‍රකට රහස් පරික්ෂකයාගේ උපකරණ කට්ටලය.


කබා


භාවිත කරන ලද දුම් පයිප්ප කීපයක් 




මේ විසිත්ත කාමරයේ කෙළවරක ඇති කුඩා කෑම මේසය.




වෙහෙස නිවූ වයලීනය



පර්යේෂණ සඳහා යොදාගත් උපකරණ. ඔය රත්තරන් පාටට තියෙන්නේ අන්වීක්ෂය.


පෑ තැටිය. මොකටද පාවිච්චි කරන්නේ කියල දන්නවනේ?? 


විසිත්ත කාමරයේ කොටසක දර්ශනයක් 


දැන් මේ අපි ආවේ වොට්සන් මහත්තයාගේ කාමරයට. 


දැන් මේක. මොකක්හරි මීටර් උනයි? 


ඩිෂුම් ...


වොට්සන් මහත්තයාගේ වෛද්‍ය උපකරණ සහ පොත් පත් 


" බඹරා වගේ විසේකාරයා.."



"සමනලයා වාගේ හරි හැඩකාරයා.." 

හෝම්ස් මහතාගේ තොප්පිය සහ භාවිතා කරන ලද තවත් උපකරණ 


හඩ්සන් මහත්මියගේ කාමරය


කාගෙන් අත්පත් කරගත්ත එකක්ද කියලනම් බලන්න බැරි උනා 


තැපැල් මහතා ගෙනා තෑගි පාර්සලය. කන් පෙති දෙකක් 

විවිධ පුද්ගලයන් විවිධ ඝාතන සඳහා යොදා ගත් තියුණු ආයුධ 

හඩ්සන් මහත්මියගේ මෙව්වා එක.

මෙක නම් මොකක්ද දන්නෑ

හඩ්සන් මහත්මියගේ තොප්පිය සහ සපත්තු

"හෝම්ස් මහත්තයා, නවතින්න වෙන තැනක් හොයා ගත්තොත් හොඳයි."

සුදු බිත්තියේ ලේ ඇඟිලි සලකුණ. "The blood finger සලකුණ of the white wall "


"The man with වෙස් face and gloves"

දිනපොත 1898


"මගේ දයාබර වොට්සන්, -මීට SH "

හඩ්සන් මහත්මියගේ උපකරණ

ඊඊඊඊඊ

අපි දැන් යන්නේ තෙවන මහලටයි. මේ මහලේ එක එක සිද්ධි මේ අකාරයෙන් නිර්මාණය කර තිබුනා.
"The man with the twisted lip"



කියවලම බලන්නකෝ

අන්ධකාරය දුර කල ලාම්පුව

උඩ ඉඳන් බැලුවහම ෂර්ලොක් මහත්තයටත් මෙහෙම පේන්න ඇති නේද?

දොස්තරගේ වැඩ. මේ ඇත්ත කුරුල්ලෝ. මේ වගේ තව ඒවා තිබ්බා, සමනලයෝ එහෙමත්.

වටිනාම ස්ථානය. :P

මේවත් අරගෙන යද්දී කොහොමට තියෙන්න ඇත්ද?

"වොට්සන් මහත්තයා, මොනවද අද උණුසුම් පුවත්? කියමු බලන්න."

බිම් මහලේ ඇති සිහිවටන පිරුණු අලංකාර සාප්පුව.


මෙහි සම්පුර්න අයිතිය බන්ටු @ එලකිරි ...

මේක හොද නම් comment  එකක් දාන්න.....

6 comments:

  1. Could have written story in brief..

    ReplyDelete
  2. thankui apitath pennuwata

    ReplyDelete
  3. Sherlock holmes kyl attatama kenek hitiyada?
    mamanam ahala tynne eka prabandhayak wtrai kyl. eke sherlock holmes wdht conan doyle hithagatte eyage hithawatek saha dr.watson kyl hitagatte conan doylewamai kyl tamai mamanam ahala tynne.
    attatama sherlock holme hitiyada?

    ReplyDelete
  4. ඇත්තටම ෂර්ලොක් හෝම්ස් කියල කෙනෙක් හිටියේ නෑ, ඒක ප්‍රබන්ධයක්, ඔතන එහෙම කෞතුකාගාරයක් පස්සෙ හදල, මිනිස්සු හොයන්න එන නිසා,
    ඇත්තටම දැන් මේ වෙන්නෙ කට්ටිය ව අන්දවා මුදල් ගැරීම තමයි

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...