Welcome to D&S MooN PalacE
Pages
(Move to ...)
Home
▼
Thursday, November 6, 2014
Easy way to create a Website(පහසුවෙන් ඉතා මනරම් වෙබ් අඩවි සාදාගත හැකි)----->Pikock
මෙම වෙබ් සේවයෙන් දෙන themes සහ tools යොදා ගෙන drag & drop ක්‍රමයට වෙබ් අඩවි තනා ගන්නට පුලුවන.ඒ සදහා කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැත.
(www.pikock.com)
Sunday, June 15, 2014
වැස්ස.............
වැස්ස නිසා පහුගිය දවස් වල මිනිස්සු කොච්චර දුක්වින්දද...අසරණ වුණාද ..අනාථ වුණාද..ජීවිතෙන් සමු අරන් ගියාද....ඒ මිනිස්සු වැස්සට කොච්චර නම් ශාප කරන්න ඇත්ද!!....
ඒ අය වැස්සට එහෙම ශාප කරද්දි ආයෙ එන්නෙපා කියලා, තවත් කට්ටියක් වැස්ස නෑ කියල තමන්ටම ශාප කරගන්නවා....ඒ නියගයෙන් පීඩා විඳින අය.....ඒකෙන් තේරෙන්නෙ වැස්ස ඕනවට වඩා තිබිලත් බෑ නැත්තටම නැතුවත් බෑ කියලා.......
Thursday, March 20, 2014
Wish you all the best......
We are RNCoE teacher trainees.
Monday, March 17, 2014
Nature of RNCoE
‹
›
Home
View web version