Showing posts with label sinhala ..... Show all posts
Showing posts with label sinhala ..... Show all posts
Saturday, April 13, 2013
Sinhala nisadas (part 2)
Labels:
sinhala ....,
sinhala nisadas
Sinhala nisadas (part one)
මේවා මගෙ යාලුවෙක් ලියපුවා.... තව ගොඩක් එවා තියෙනවා එයා ලියපුවා.... එවත් පුලුවන් විදියට දාන් නම්.... එයාට තවත් මේ වගේ හොද නිර්මාණ කරන්න Support එකක් විදියට මේ ගැන ඔයලාගෙ අදහස් මේ බ්ලොග් එකේ දාන්න.....
Labels:
sinhala ....,
sinhala nisadas
Tuesday, April 9, 2013
පන්සිය පනස් ජාතක පොත....
අපේ තිලොගුරු වු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පෙර ආත්ම භාවය පිලිබද ලියවුනු කතා වස්තුන් ඇතුලත් පොත් වහන්සේ තමයි මේ පන්සිය පනස් ජාතක පොත....
මේ පොතෙන් අපේ ජිවිත වලට ගන්න පුලුවන් ආදර්ශ අසිමිතයි.......
ඔයාලත් මේ පොතේ කතා කියවලා ජිව්තේ සාර්ථක කරගන්න......
මේ පොත ජාති ආගම් බේදයක් නැතුව හැමොටම වැදගත් වේයි තමන්ගේ ජිවිතේ ඉදිරි ගමන සාර්ථක කරගන්න.........
Download
Labels:
Downloads,
sinhala ....
Saturday, March 23, 2013
දුක හිතෙන කතාවක්
සමහර අය අපිටත් නොදැනුවත්වම අපිට ගොඩාක් ලං වෙනව....ඒත් අපිට පුලුවන්ද හැමදාම ඒ අයව අපි ලගම තියාගන්න...කවදාම හරි එයාල යනව... කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි... නවත්තගන්න ඕන වුනත් සමහර වෙලාවට අපිට අයිතියක් නෑ එයාලව නවත්ත ගන්න. ඒ වෙලාවට හිතට කොච්චර දුකක් දැනුනත් එයාලට යන්න ඉඩ ඇරල අපිට බලන් ඉන්න වේවි. ඒත් එයාල අපි ලග ඉද්දි ඉතුරු කරල ගිය මතකයන් අපි ලග හැමදමත් තියේවි. ඒ මතකන් එයාලව අපේ හදවත් තුල ජීවත් කරවාවි සදහටම... මොකද අපි ඒ අයට එච්චරටම ආදරේ කරන නිසා..හැමදාමත් ඒ ආදරේ අවන්කයි..................
Labels:
sinhala ....
සැබෑ මිතුරා හඳුනා ගන්නේ කෙසේද?
ලොව බොහොමයක් වීරයන් මරා දමන්නටත්, ඔවුන්ගේ ගෞරවනීය අත්මය කෙළෙසා දමන්නටත් මුලික වුයේ කලෙක ඔවුන්ට වඩාත් සමීපවවුන් මිතුරන්ය. සමහරවිට මට තබන පලමු වෙඩිල්ලද මිත්‍රයෙකුගේ තුවක්කු කටින් පිටවිය හැක. ඒ සැබෑ මිතුරා හඳුනා ගන්නට මට නොහැකි නිසා නොවේ. සියලු මිතුරන් සැක කරන්නට මට නොසිතෙන නිසාය....
Labels:
sinhala ....
Subscribe to:
Posts (Atom)