Trojan Horses කියන්නේ මොනවද?
ඒවගෙන් අපිට මොකද වෙන්නේ කියලා අපි අද දැන ගමු.
මේ වගේ දෙවල් ඔයාලා දැකලා ඇති internet එකෙන් Download කරගත්ත Torrent එක, Keygen එක Run කරනකොට....අපිට හිතෙන්නේ Virus Guard එක නිකම් පිස්සු කෙලිනවා..Virus Guard එක Off කරලා මේක run කරානම් හරි කියලා. (එත් ටිකක් බයයි, Virus Guard එක කිව්වෙ ඇත්තද දන්නෙ නෑනෙ. . .)
අපි එක Run කරා කියලා අපිට පෙන්න මොකුත් අවුලක් පේන්නෙ නෑ. ඉතින් අපි හිතන්නේ "Virus Guard එක බොරුනෙ කියලා තියෙන්නෙ , .. මේක virus එකෙක් නෙමෙයි Keygen එකක්... මම Run කරලා Software එක Register කරගත්තා කිසි අවුලක් නැ .. Virus එකක් තිබ්බනම් මගෙ Computer එක පිච්චෙන්න එපැයි ,, අඩුම ගානෙ Screen එක රතු පාට වෙලා ලොකු සද්දයක් ඇවිත් බලන් ඉද්දි Files එක එක මැකෙන්න ඕන... බොරු Virus Guard! මේක Uninstall කරලා දාන්න ඕන" කියලා.
ඇත්තටම මොකද වුණෙ ?? උනේ ඔයාලට Sorry . com වුණා!... කොහොමද වුණෙ කියලා බලමුකො....
ඔන්න අපි කොහොම හරි install වුණ Trojan file එක හොයාගත්තා කියමුකො. ..
Sunday, June 30, 2013
Saturday, June 29, 2013
DNA ඇඟිලි සලකුණු වල අතීත මංසළකුණු..!!
Professor Alex Jeffreys of Leicester University who invented genetic fingerprinting in 1984.
DNA ඇඟිලි සලකුණු තාක්ෂණය මුල් වරට යොදවා ගත්තේ 1986 දී මහා බ්‍රිතාන්‍යයේදීයි.
එම සිද්ධිය මෙසේයි......
- 1983 දී පාසැල් ශිෂ්‍යාවක් දූෂණය කර මරා දමා තිබියදී ලිස්ටර් නගරයට ආසන්න ගමකදී හමුවිය.
- 1986 දී එවැනිම තවත් සිද්ධියක් එම ගමේ සිදුවිය.
- එක්තරා පුද්ගලයෙක් පොලිස් අත් අඩංගුවට පත්වූ අතර ඔහු දෙවන සිදුවීම ගැන පාපොච්චාරණය කරන ලදි. නමුත් පොලිසියේ විශ්වාසය වූයේ මුල් සිද්ධියට සම්බන්ධ පුද්ගලයාද මොහු බවය.
- පොලීසිය විසින් 1983, 1986 යන අවස්ථා දෙකේදී ලබා ගත් ශුක්‍ර තරල සාම්පල් ද, මෙම සැකකාර පුද්ගලයාගෙන් ලබාගත් රුධිර සාම්පලයක් ද, ලිස්ටර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Alex Jeffreys වෙත යොමු කරන ලදි.
- මහාචාර්ය Alex Jeffreys DNA ඇඟිලි සලකුණු පරීක්ෂා කරන ලදි. එවිට හෙලිදරවු වූයේ මෙම පුද්ගලයා සිදුවීම් දෙකටම නිර්දෝෂී බවය.
- එම ගම්මානය අවට පුද්ගලයින් 1500 දෙනෙක් සඳහා DNA ඇඟිලි සලකුණු පරීක්ෂා කලද අපරාධකරු සොයාගත නොහැකි විය.
- අවසානයේදී තැබෑරුමකදී සිදුවූ සංවාදයක් ඇසුරෙන් අපරාධකරු අල්ලාගන්නා ලදි.DNA ඇඟිලි සලකුණු මඟින් ඔහු අපරාධයන් 02 සිදුකළ බව තහවුරු කරන ලදි.
Labels:
Articles
Wednesday, June 26, 2013
Thursday, June 20, 2013
Torrent File IDM එකෙන් බාමු.... Full speed එකෙන්...
මරැ Site එකක් තියෙනවා. එකෙන් අපිට Torrent File Full Speed එකේන් 1 Gb දවසකට Download කරන්න පුලුවන්.
Download stop,resume,pause කරන්නත් පුලුවන්.
අපි 2Gb File එකක් Download කරනවනම් 1 Gb වලින් පස්සෙ Download එක නතර වෙනවා. එත් බයවෙන්න එපා.ඊලග දවසේ ආයෙ ඉතුරු ටික Download කරන්න පුලුවන්.
සාමාන්‍යයෙන් ඉතින් අපි Film එකක් Tv series එකක episode එකක් එහෙමනේ Download කරන්නේ. එවගේ එකක් ගොඩක් දුරට 900mb ට අඩුවෙන් Shape කරගන්න පුලුවන්නේ.
ඒ වගේ එවාට මේ ක්‍රමේ හොදයි.
මුලින්ම මෙතනින් ගිහින් ගිහින් Account එකක් හදන්න Click here
Download stop,resume,pause කරන්නත් පුලුවන්.
අපි 2Gb File එකක් Download කරනවනම් 1 Gb වලින් පස්සෙ Download එක නතර වෙනවා. එත් බයවෙන්න එපා.ඊලග දවසේ ආයෙ ඉතුරු ටික Download කරන්න පුලුවන්.
සාමාන්‍යයෙන් ඉතින් අපි Film එකක් Tv series එකක episode එකක් එහෙමනේ Download කරන්නේ. එවගේ එකක් ගොඩක් දුරට 900mb ට අඩුවෙන් Shape කරගන්න පුලුවන්නේ.
ඒ වගේ එවාට මේ ක්‍රමේ හොදයි.
මුලින්ම මෙතනින් ගිහින් ගිහින් Account එකක් හදන්න Click here
Labels:
torrent
Tuesday, June 18, 2013
IT Hitz.....Flash Drive වල හැදෙන අමුතු ෆයිල්ස් වල හැසිරීම!
ඔයාලා දැකල ඇති පරිගණකයට සම්බන්ධ කළ ෆ්ලෑෂ් ඩ්‍රයිව්(Pen Drive,Flash Drive) තුළ අප ඇතුලු කරන දත්තවලට අමතරව වෙනත් නම් වලින් (fun.exe, pen.exe, download.exeවැනි ) ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් සෑදෙනවා.මේවා සමහරවිට delete කරත් නැවතත් සෑදෙනවා.ඒවගේම සමහර ෆෝල්ඩර්ස් සාමාන්‍ය විදිහට double click කළ විට open වෙන්නෙත් නෑ.ඒවා open කර ගන්නෙ කොහොමද?
Labels:
IT hits...
Sunday, June 16, 2013
සුව නසන ස්මාට් ෆෝන්
මීට පෙරත් ස්මාට් ෆෝන් ගැන විස්තර ඔයාලට පළකරා.නමුත් ස්මාට් ෆෝන් ගැන මේ කියන්න යන කතාව නම් එච්චර හොද දෙයක් නෙවෙයි.
ස්මාට් ෆෝන් භාවිතා කිරීම නිස මතුවෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වෙන්නේ බෙල්ලේ සහ කොන්දේ අමාරුවයි. ඊට හේතුව ස්මාට් ෆෝන් ස්ක්‍රීනයටම අවධානය යොමු කරගෙන වැඩ කරනවා මිස සුව පහසු සහ සුදුසු ඉරියෞවකින් නොසිටීමයි.වාඩිවී සිටීමත්, බෙල්ල නුහුරට හරවාගෙන ස්මාට් ෆෝන් ස්ක්‍රීනය දෙස බලා සිටීමත් කොන්දේ අමාරුව සහ බෙල්ලේ අමාරුව සාදයි. බ්‍රිතාන්‍යේ වරලත් භෞත චිකිත්සක සංගමය(Chartered Society of Physiotherapy) මේ පිළිබඳව පර්යේෂණ පැවැත්වීය. ඒ ඇසුරෙන් එහි ප්‍රකාශිකාව වෛද්‍ය හෙලේනා ජොන්සන් කියන්නේ,අලුත් පරම්පරාවේ බොහෝ දෙනා ස්මාට් ෆෝනයටම වහල් වී සිටීම නිසා භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාගත යුතු තරමට ආබාධිත වන බවයි.
Labels:
Articles
Valuable Phone Codes
Service codes BenQ:
Service codes Pantech:
Service codes VK-Mobile **x, 5xx:
Service codes VK200, VK2000, VK2010, VK2020, VK4000:
Service codes LG:
- Software version: *#300#
- Test mode: *#302*20040615#
Service codes Pantech:
- Software version: *01763*79837#
- Service menu: *01763*476#
- Reset defaults (phone/user code reset to default): *01763*737381#
Service codes VK-Mobile **x, 5xx:
- software version: *#79#
- software version: *#837#
- service menu: *#85*364# (hold #)
Service codes VK200, VK2000, VK2010, VK2020, VK4000:
- software version: *#79#
- service menu: *#9998*8336# (hold #)
- reset defaults (phone/user code reset to default): *#9998*7328# (hold #)
Service codes LG:
- software version: 2945#*#
- KG300 NVRAM format: 2945#*# -> menu 15
- J100 software version: #82#
Labels:
IT hits...
The Blue Brain Project (ඩිජිටල් මිනිස් මොළය)
මිනිසාගේ මොළයේ ඩිජිටල් ආකෘතියක් නිර්මාණය කිරිමේ වැඩ සටහනක් 2005 දී ආරම්භ වුණි. බ්ලූබිරේන් ව්‍යාපෘතිය(The Blue Brain Project) යනු එහි නමයි.දැන් කියන්නේ ඉදිරි වසර අවුරුදු 7ක් 8ක් යැමට පෙර මේ ව්‍යාපෘතියේ කෘතිම මොළය එලිදක්වන බවයි.
ඊට කලින් පටන්ම පසුගිය අවුරුදු 15 කට වැඩි කාලයක් පුරා මෙසේ ඩිජිටල් මොළයක් නිර්මාණය කිරිමේ වැඩවල නිරතවී සිටින්නේකි මහාචාර්ය හෙන්රි මාක්‍රම්.බ්ලූබිරේන් ව්‍යාපෘතිය මෙහෙයවන්නේ ඔහු විසිනි. බ්ලූබිරේන් ව්‍යාපෘතිය යටතේ දැන් කරන්නේ මිනිස් මොළයේ බාහිකය කියා හදුන්වන ප්‍රදේශයේ ඇති විශේෂ කලාපයක් වන නව බාහිකයේ (Neocortex) ස්නායු සැලැස්ම නිරුපණය කරන ඩිජිටල් ආකෘතියක් තැනිමය.
Labels:
Articles
Find GOLD in the garbage (කුණු කන්දෙන් රන් සෙවිම)
ජංගම දුරකතන, පරිඝනක හා ඊට සම්බන්ධ වෙනත් උපාංග සාදන්නට නොයෙක් වර්ගයේ ලෝහ වර්ග යොදා ගනි.රත්තරන් , රිදි සහ තඹ ඒ අතරින් වඩාත් වටිනා ඒවාය. පාවිච්චි කොට ඉවත විසි කරන මේ ඉලෙක්ට්‍රොනික් උපාංග කොටස් පරිසරයට ලොකුම හානියක් නොවී නැවත මොනයම්ම හෝ ක්‍රමයකට ප්‍රයොජනයට ගැනිම හදුන්වන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය කළමනාකරණය ( E- waste management) කියාය.
ජපානයේ මේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යය ප්‍රතිචක්‍රියකරණය පැත්තෙන් දැන් ලොකු ලාබ ලබයි. ඒ රන් , රිදි, සහ තඹ විකුණන්නට පටන් ගැනිමෙනි. මේ ලෝහ සියල්ලලම එන්නේ ඉවතලන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යය විශේෂ කර්මාන්තශාලාවල ප්‍රතිචක්‍රිකරණය (Recycling) කිරිමෙනි.
Labels:
Articles
Subscribe to:
Posts (Atom)