Pages

Wednesday, May 22, 2013

බුදු රජාණන් වහන්සේගේ ඉල්ලීමක්!



"මහණෙනි, ඔබේ දායකයනට පිහිට වන්න. ඔබ පිහිට විය යුත්තේ කුමකින් ද? ඒ ඇත්තන්ට චතුරාර්ය සත්‍යය අවබෝධ කරවීමෙනි. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමට මාර්ගය යන සත්‍ය හතර ඔවුන්ට පැහැදිලි කරන්න.කරුණු කියා දෙන්න. එය අවබෝධය සඳහා ඔවුන් උනන්දු කරන්න.එය ඔබේ වගකීමයි. යුතුකමයි. මහණෙනි, ඔවුන්ට පිහිට වන්න."
                                                  සංයුක්ත නිකායේ සච්ච සංයුක්තයෙනි.

No comments:

Post a Comment