ඒත් පුලුවන් ලබාගන්න.හැබැයි වෙනත් මාර්ගයකින්.මේ වෙනකොට පරිගණකයෙන් එම files ස්ථීරව ඉවත් කර ඇති නිසා මේ සඳහා recovery software කියා හඳුන්වන විශේෂ පරිගණක වැඩසටහන් යොදාගන්න පුලුවන්.මේ ගැන ගොඩක් අය දන්නවා ඇති,කරලත් ඇතී. එහෙත් එයින් ලබාගත හැකි සීමාවක් තිබෙනවා..එම සීමාව රඳ පවතින්නේ ඩිලීට් කල file වල ස්වභාවය හා recovery software එකේ හැකියාවන් අනුව. "Recuva(රෙකුවා)" කියන්නෙ එවැනි හොඳ වැඩසටහනක් කියා පිලිගන්නවා.එය www.piriform.com/recuva යන වෙබ් අඩවියෙන් නොමිලේ download කරගන්න පුලුවන්.
මේ වන විට ඔයාල ඒ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා තියෙනවා නම් ඔබේ අත්දැකීම් හැමෝටම කියන්න අනිත් අයටත් දැනගන්න.
No comments:
Post a Comment