පොස්ට් එක හොදනම් comment එකක් දාගෙන යන්න....
Pages
▼
Thursday, August 1, 2013
Monday, July 22, 2013
කුණු ලොරියේ න්‍යාය
එක්තරා පුද්ගලයෙක් දිනක් ටැක්සියක නැගී ගමනක් යන්නට පිටත් උනා. ටැක්සි රථයේ රියදුරා නිවැරදි ලෙස රථය පදවමින් සිටියා.
මේ අතර, අතුරු මාර්ගයකින් හදිසියේ මෙන් කළු පැහැති කාර් එකක් පදවමින් පැමිණි පුද්ගලයෙකු සැනින් එම කාරය ටැක්සිය ගමන් කරමින් තිබූ මාර්ගයට ඇතුළු කළා.
ටැක්සි රථයේ රියදුරු ඉතා අසීරුවෙන් තිරිංග පාලනයෙන් සිදුවීමට ගිය අනතුර අනු නවයෙන් බේරා ගත්තා.
වැරැද්ද තමන් අතේ තිබියදී, කාරය පදවා ගෙන පැමිණි පුද්ගලයා දැඩි කෝපයකින් යුතුව ටැක්සි රථයේ රියදුරුට ඉතා අසභ්‍ය වචනයෙන් බැන වදින්නට වුණා.
මෙය දුටු ටැක්සි රථයේ රියදුරා සිනා මුසු මුහුණින් අනෙක් රියදුරා දෙස බලා ඉතා මිත්‍රශීලී ලෙස අතක්ද වනා තම රථය ඉදිරියට පදවාගෙන ගියා.
මෙය දුටු ටැක්සියේ ගමන් ගත් පුද්ගලයා ඉතාමත් පුදුමයට පත් වෙලා, තමා අතේ වරදකුත් නැතිව නිස්කාරනේ පරුෂ වචනයෙන් බැනුම් ඇසීමෙනුත් අනතුරව එසේ මිත්‍රශීලීව සැලකුවේ මන්දැයි විමසා සිටියා.

ශල්යකර්මය
දිනක් වෛද්යවරයෙක් කලබල වී රෝහලට ඇතුළු වුණා. ඔහුව ඉක්මනින් ශල්යකර්මයකට කැදවා තිබුණේ, හැකි ඉක්මනින් ඇදුම් මාරු කොට ඔහු ශල්යාගාරය වෙත ගියා. ඔහු එතනට යන විට රෝගී වූ දරුවෙකුගේ පියා දොර අසළ සිටියා. ඔහුව දුටු සැණින් පියා
"මොනව ද මෙච්චර වෙලා කළේ ? දන්නේනැද්ද මගේ දරුවාගේ ජීවිතය අනතුරේ කියලා. වගකීමක් දන්නේ නැද්ද ?"
කියා කෑ ගසන්න පටන් ගත්තා.
"සමාවෙන්න. මම ඉස්පිරිතාලේ නෙමෙයි හිටියේ. කෝල් එක ලැබුණු ගමන් එන්න පුළුවන් ඉක්මනින්ම තමයි මම ආවේ. සන්සුන් වෙන්න" දොස්තර පැවසුවා.
ඇසළ පොහෝ දිනය අදයි........
බුදුන් වහන්සේ අවබෝධ කළ උතුම් ධර්‍මය බරණැස ඉසිපතන මිගදාය නම් වූ උතුම් භූමිය තුළ දී තමා සමග සත්‍ය සෙවූ පස්වග තවුසන්ට දේශනා කළ සේක. ආලෝකෝ උදපාදි විජ්ජා උදපාදි වශයෙන් තුන් ලොවට උතුම් ධර්‍මය පහළ විය. අවසානයේ කොණ්ඩඤ්ඤ තවුසා අඤ්ඤාකොණ්ඩඤ්ඤ භික්ෂුව ලෙස ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම මහරහතන් වහන්සේ මෙම උතුම් දිනයේ දී පහළ විය.
ඒ සමග ම මෙම උතුම් ශාසනයේ තෙරුවන් පහළ විය. ධර්‍මචක්‍රය පහළ විය. මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගය ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය දෙව් මිනිසුන් විසින් අවබෝධ කර ගැනීම ආරම්භ විය. එසේම බුදුන් වහන්සේගේ පළමු වස විසුවේ මෙම පෝය දිනයේදී ය.
තව්තිසා බඹලොවට වැඩම කළ බුදුන්වහන්සේ මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය ලොවට පෙන්වාදෙමින් අභිධර්‍මය දේශනා කිරීම ආරම්භ විය. දෙව් මිනිසුන්ට අභිධර්‍මය තුළින් සතර පරමාර්ථ හකුලුවා ගැඹුරින් කරන ලද උතුම් දේශනය ලැබුණේ ද මේ උතුම් දිනයේ දීය.

Saturday, July 20, 2013
පවුල සහ කාරය
ඔන්න එක මනුස්සයෙක් ලෝකයේ ඇති වටිනාම සහ දුර්ලභම මොටර් රථය මිලදි ගත්තා. මේ මොටර් රථයේ ටියෙන විශේෂත්වය තමයි කටහඩින් පාලනය කල හැකි විම.
බිරිද: මේ එයි දැන් ඉස්කොලෙන් ලමයි දෙන්නව එක්කන් එන්න වෙලාව හරි.
සැමියා: (ආඩම්බර්යෙන් මේ කටයුත්ත කාරයට බාර දෙයි. ) මිස්ටර් කාර් ඔයා දැන් ඉස්කොලේ ලගට ගිහින් මගේ ලමයි ටික අරන් එන්න.
කාරය: හරි සර්.
පැය 2ක් පරක්කු වුවත් කාරය තාම නැත.

මිටියේ අභිරහස
ද්විත්ව මිනීමැරුම් චෝදනාවකට ලක්වූ පුද්ගලයෙක් උසාවියේ විත්තිකූඩුවේ සිටගෙන සිටියේය.
“තමුන්, තමුන්ගේ බිරිය මැරෙන තෙක් ඇයට මිටියකින් පහර දී තිබෙන බවට චෝදනා එල්ල වී තියෙනවා” යැයි විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
ඒ අවස්ථාවේ උසාවි ශාලාවේ පිටුපස අසුනක සිටි පුද්ගලයෙක් “අවජාතකයා!” යයි කෑගැසුවේය.
විනිසුරු ඔහුගේ කාර්යය දිගටම කරගෙන යමින් “තමුන්, තමුන්ගේ දියණිය මිය යන තුරු ඇයට මිටියකින් පහර දුන් බවටත් චෝදනාවක් තියෙනවා” යැයි කියා සිටියේය.
එවිට, නැවත වතාවක් උසාවි ශාලාවේ පිටපුස අසුනකින් “උඹ පරයෙක්! අවජාතකයෙක්!” යනුවෙන් කෑගසනු අසන්නට ලැබිණි.

වේග පුහුණුව
නුවන් කියවීමට හරිම දුර්වලයි. ඒ අතින් ඔහු හැමදාම පන්තියෙ අන්තිමයා. අනිත් ළමයි සේරම නවකතා පොත් ආදිය වේගයෙන් කියවද්දී නුවන්ට පෙළ පොතක් පාඩමක්වත් වේගයෙන් කියවන්න බැරි වුණා.
පන්තිය බාර ගුරුතුමී මේකට පිළියමක් යෝජනා කළා. ඔයාට වේගෙන් කියවන්න පුරුදු වෙන ක්‍රමයක් මං කියලා දෙන්නං. ගෙදර ටේප් රෙකෝඩරයක් තියෙනවාද ?
ඔව් මිස් තියෙනවා
පන්තිය බාර ගුරුතුමී මේකට පිළියමක් යෝජනා කළා. ඔයාට වේගෙන් කියවන්න පුරුදු වෙන ක්‍රමයක් මං කියලා දෙන්නං. ගෙදර ටේප් රෙකෝඩරයක් තියෙනවාද ?
ඔව් මිස් තියෙනවා
තට්ට ගෑනු
නිලූකා හට තම සැමියා පිළිබඳව පැවතියේ බලවත් සැකයකි.තනිවූ වහාම ඔහු අන් අඟනන් ඇසුරු කරතැයි ඇය නිරන්තරයෙන් සිතුවාය.එසේ සිතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම සැමියාට ඇනුම්පද කියන්නටත් දෙස් දෙවොල් තබන්නටත් පටන් ගත්තාය.සෑම දිනකම හවස ඔහු නිවෙසට පැමිණි පසු ඔහුගේ කලිසම් කමිස පිරික්සා බලා කෙසේ හෝ දිග කෙස් ගසක් සොයා ගෙන තම සැමියාට අවලාද කීවාය.සාප කරමින් බැණ වැදුණාය.
එක් දිනක් සවසක මහත් පරිශ්‍රමයක් දරා ඔහුගේ ඇඳුම් පරීක්ෂා කර බැලුවද ඇය කිසිදු කෙස් ගසක් සොයා ගන්නට අපොහොසත් වූවා ය.ඔහුගේ ඇඳුම් පුටුවක් මතට වීසි කළ ඇය මහ හඬින් හඬන්නට වූවාය.
‘ඒ පාර මොකද යෝදියේ මේ බෙරිහන් දෙන්නේ?’ සැමියා ඇසුවේ කෝපයෙනි.
‘අනේ දෙයියනේ ඒ පාර මේ මිනිහා තට්ට ගෑනු එක්කත් යන්ඩ පටන් අරන්.’
නිලූකා හිසේ දෑත් බැඳ මහ මලකඩ හඬින් විලාප තැබුවාය....
Friday, July 19, 2013
කට්ටියම කලින්ම ගිහින් පෝලිම අල්ලගමුද... ???
ඔන්න එක මිනිහෙක් මැරුනට පස්සේ අපායට ගියා.
එතකොට තමයි පොර දැන ගත්තේ හැම රටකටම වෙන්වුණු අපාය ගානේ තියෙන බව.
අපේ මේ පොර ජීවිත කාලේ පිං අතේ වැඩ කීපයක් එහෙම කරලා තිබුණු නිසා පොරට චාන්ස් එකක් ලැබුණා තමන් කැමති රටක අපායක් තෝරගෙන ඒකට ඇතුල් වෙන්න.
ඉතිං මිනිහා ඉස්සෙල්ලම ගියා ඇමරිකාවේ අපායට. දියුණු රටක් නේ.. මිනිහා හිතාගෙන ගියේ දඬුවම් එහෙමත් ටිකක් හරි අඩු ඇති කියලයි.
මොන..බම්බුව තමයි...
ඇමරිකන් අපායේ දඬුවම් ලිස්ට් එක මෙහෙමයි.
ලෝදිය හැලියේ පැයක් බස්සනවා.කටු ඉඹුලේ පැයක් නග්ගනවා.ඊළඟට යකෙක් ඇවිල්ලා දවස පුරාම කසපාර දෙනවා.
වැඩේ බරපතලයි නේ..

Thursday, July 18, 2013
සොරෙකුගෙන් පොලිස් පති තුමෙක්ට ලියමනක්......
ලංකාවේ නමගිය සොරෙකු අත්අඩංගුවට ගන්නට පොලීසිය පසුගිය දිනවල උත්සාහ දරමින් සිටියේය.
කෙසේ හෝ සැකකරුට මේ බව දැනගන්නට ලැබුණු අතර, පොලිස් අත්අඩංගුවට පත්වුවහොත් කුමකින්
කුමක් සිදුවේ දැයි බියෙන් සිටි ඔහු අවසානයේ පොලීසියෙන් තමන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා
පොලිස්පති තුමාගේ පිහිට පතන්නට තීරණය කළේය. පොලිස් පති තුමාට ලිපියක් ලියූ ඔහු, තමන්ගේ
ජීවිතය අනතුරට ලක්වී ඇති බවත් තම ජීවිතය ආරක්ෂා කිරීම සඳහා කිසියම් පියවරක් ගන්නා ලෙසත්
පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටි බව දැනගන්නට තිබේ. පහත දැක්වෙන්නේ ඔහුගේ ලිපියෙන් උපුටාගත්
කොටසකි.
ගරු පොලිස්පති තුමනි,

Thursday, July 4, 2013
Sherlock Holmes's Home (ෂර්ලොක් මහත්තයගේ නිවසට යමු)
221b, බේකර් වීදිය කිව්වහම නොදන්නා පොඩි එකෙක් නෑනේ. අපි එහෙනම් ලෑස්ති වෙන්නේ ෂර්ලොක් හෝම්ස් මහත්තයාගේ නිවසට යන්නයි. වැඩි කතා මොකටද? අපි ගමන යමු.
එහෙනම් බේකර් වීදියෙන් බහිමු. දන්නවනේ කොහෙද තියෙන්නේ කියල??
මේ තියෙන්නේ බේකර් වීදිය.. අර කෙලවරේම තමයි ගේ තියෙන්නේ.
Monday, July 1, 2013
දැන් මට අධ්‍යාපනය ගැන සැකයි.....!
දැන් මට අධ්‍යාපනය ගැන සැකයි.....!
ආදරණීය ගුරුතුමනි,
මම රැඳවුම් කඳවුරකින් දිවි ගලවා ගත් අයෙක්මි
මගේ ඇස්.....
කිසිම මනුෂ්‍යයෙකු විසින් නොදැකිය යුතු
උගත් ඉංජිනේරුවන් විසින්..
සාදන ලද විෂවායු කාමර
උගත් වෛද්‍යවරුන් විසින්...
විෂ එන්නත් කරන ලද ළමයින්...
පුහුණු හෙදියන් විසින් මරා දමන ලද බිළිඳුන්....
උසස් විද්‍යාලවල උගත් ශිෂ්‍යයන් හා
විශ්ව විද්‍යාලවල උගත් උපාධිධාරීන් විසින්....
වෙඩි තබා පුලුස්සා දමන...
කාන්තාවන්ගේ හා අත දරුවන්ගේ....
මළ සිරුරු දැක්කා.........
දැන් මට අධ්‍යාපනය ගැන සැකයි........!
මගේ ඉල්ලීම,
ඔබෙන් ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට,
මානුෂික වීමට උපකාර කරන්න.........
ඔබේ උත්සාහය කිසි විටෙකත්,
උගත් රාක්ෂයින්,
කුසලතා පිරිපුන්..
මනෝ විකෘතිකයින්,
උගත් අයිචිමාන්වරුන් බිහිකිරීමට,
හේතු නොවේවා....!
කියවීම ලිවීම වැදගත් වන්නේ........
ඒවා අපේ දරුවන්ට,
වඩාත් මානුෂික වීමට.........
මඟ පෙන්වන්නේ නම් පමණි....
(නිර්ණාමිකයී)
බ්‍රිතාන්‍යයේ බ්‍රඩ්පෝඩ් ද්විතියික පාසලේ දැන්වීම් පුවරුවක පළවූවකි....
Sunday, June 30, 2013
Beware of Trojans (මොනවද මේ Trojan කියන්නේ කියලා දැනගන්න කියවන්න.)
Trojan Horses කියන්නේ මොනවද?
ඒවගෙන් අපිට මොකද වෙන්නේ කියලා අපි අද දැන ගමු.
මේ වගේ දෙවල් ඔයාලා දැකලා ඇති internet එකෙන් Download කරගත්ත Torrent එක, Keygen එක Run කරනකොට....අපිට හිතෙන්නේ Virus Guard එක නිකම් පිස්සු කෙලිනවා..Virus Guard එක Off කරලා මේක run කරානම් හරි කියලා. (එත් ටිකක් බයයි, Virus Guard එක කිව්වෙ ඇත්තද දන්නෙ නෑනෙ. . .)
අපි එක Run කරා කියලා අපිට පෙන්න මොකුත් අවුලක් පේන්නෙ නෑ. ඉතින් අපි හිතන්නේ "Virus Guard එක බොරුනෙ කියලා තියෙන්නෙ , .. මේක virus එකෙක් නෙමෙයි Keygen එකක්... මම Run කරලා Software එක Register කරගත්තා කිසි අවුලක් නැ .. Virus එකක් තිබ්බනම් මගෙ Computer එක පිච්චෙන්න එපැයි ,, අඩුම ගානෙ Screen එක රතු පාට වෙලා ලොකු සද්දයක් ඇවිත් බලන් ඉද්දි Files එක එක මැකෙන්න ඕන... බොරු Virus Guard! මේක Uninstall කරලා දාන්න ඕන" කියලා.
ඇත්තටම මොකද වුණෙ ?? උනේ ඔයාලට Sorry . com වුණා!... කොහොමද වුණෙ කියලා බලමුකො....
ඔන්න අපි කොහොම හරි install වුණ Trojan file එක හොයාගත්තා කියමුකො. ..

Saturday, June 29, 2013
DNA ඇඟිලි සලකුණු වල අතීත මංසළකුණු..!!
Professor Alex Jeffreys of Leicester University who invented genetic fingerprinting in 1984.
DNA ඇඟිලි සලකුණු තාක්ෂණය මුල් වරට යොදවා ගත්තේ 1986 දී මහා බ්‍රිතාන්‍යයේදීයි.
එම සිද්ධිය මෙසේයි......
- 1983 දී පාසැල් ශිෂ්‍යාවක් දූෂණය කර මරා දමා තිබියදී ලිස්ටර් නගරයට ආසන්න ගමකදී හමුවිය.
- 1986 දී එවැනිම තවත් සිද්ධියක් එම ගමේ සිදුවිය.
- එක්තරා පුද්ගලයෙක් පොලිස් අත් අඩංගුවට පත්වූ අතර ඔහු දෙවන සිදුවීම ගැන පාපොච්චාරණය කරන ලදි. නමුත් පොලිසියේ විශ්වාසය වූයේ මුල් සිද්ධියට සම්බන්ධ පුද්ගලයාද මොහු බවය.
- පොලීසිය විසින් 1983, 1986 යන අවස්ථා දෙකේදී ලබා ගත් ශුක්‍ර තරල සාම්පල් ද, මෙම සැකකාර පුද්ගලයාගෙන් ලබාගත් රුධිර සාම්පලයක් ද, ලිස්ටර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Alex Jeffreys වෙත යොමු කරන ලදි.
- මහාචාර්ය Alex Jeffreys DNA ඇඟිලි සලකුණු පරීක්ෂා කරන ලදි. එවිට හෙලිදරවු වූයේ මෙම පුද්ගලයා සිදුවීම් දෙකටම නිර්දෝෂී බවය.
- එම ගම්මානය අවට පුද්ගලයින් 1500 දෙනෙක් සඳහා DNA ඇඟිලි සලකුණු පරීක්ෂා කලද අපරාධකරු සොයාගත නොහැකි විය.
- අවසානයේදී තැබෑරුමකදී සිදුවූ සංවාදයක් ඇසුරෙන් අපරාධකරු අල්ලාගන්නා ලදි.DNA ඇඟිලි සලකුණු මඟින් ඔහු අපරාධයන් 02 සිදුකළ බව තහවුරු කරන ලදි.
Wednesday, June 26, 2013
Thursday, June 20, 2013
Torrent File IDM එකෙන් බාමු.... Full speed එකෙන්...
මරැ Site එකක් තියෙනවා. එකෙන් අපිට Torrent File Full Speed එකේන් 1 Gb දවසකට Download කරන්න පුලුවන්.
Download stop,resume,pause කරන්නත් පුලුවන්.
අපි 2Gb File එකක් Download කරනවනම් 1 Gb වලින් පස්සෙ Download එක නතර වෙනවා. එත් බයවෙන්න එපා.ඊලග දවසේ ආයෙ ඉතුරු ටික Download කරන්න පුලුවන්.
සාමාන්‍යයෙන් ඉතින් අපි Film එකක් Tv series එකක episode එකක් එහෙමනේ Download කරන්නේ. එවගේ එකක් ගොඩක් දුරට 900mb ට අඩුවෙන් Shape කරගන්න පුලුවන්නේ.
ඒ වගේ එවාට මේ ක්‍රමේ හොදයි.
මුලින්ම මෙතනින් ගිහින් ගිහින් Account එකක් හදන්න Click here

Tuesday, June 18, 2013
IT Hitz.....Flash Drive වල හැදෙන අමුතු ෆයිල්ස් වල හැසිරීම!
ඔයාලා දැකල ඇති පරිගණකයට සම්බන්ධ කළ ෆ්ලෑෂ් ඩ්‍රයිව්(Pen Drive,Flash Drive) තුළ අප ඇතුලු කරන දත්තවලට අමතරව වෙනත් නම් වලින් (fun.exe, pen.exe, download.exeවැනි ) ෆයිල්ස් සහ ෆෝල්ඩර්ස් සෑදෙනවා.මේවා සමහරවිට delete කරත් නැවතත් සෑදෙනවා.ඒවගේම සමහර ෆෝල්ඩර්ස් සාමාන්‍ය විදිහට double click කළ විට open වෙන්නෙත් නෑ.ඒවා open කර ගන්නෙ කොහොමද?
Sunday, June 16, 2013
සුව නසන ස්මාට් ෆෝන්
මීට පෙරත් ස්මාට් ෆෝන් ගැන විස්තර ඔයාලට පළකරා.නමුත් ස්මාට් ෆෝන් ගැන මේ කියන්න යන කතාව නම් එච්චර හොද දෙයක් නෙවෙයි.
ස්මාට් ෆෝන් භාවිතා කිරීම නිස මතුවෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වෙන්නේ බෙල්ලේ සහ කොන්දේ අමාරුවයි. ඊට හේතුව ස්මාට් ෆෝන් ස්ක්‍රීනයටම අවධානය යොමු කරගෙන වැඩ කරනවා මිස සුව පහසු සහ සුදුසු ඉරියෞවකින් නොසිටීමයි.වාඩිවී සිටීමත්, බෙල්ල නුහුරට හරවාගෙන ස්මාට් ෆෝන් ස්ක්‍රීනය දෙස බලා සිටීමත් කොන්දේ අමාරුව සහ බෙල්ලේ අමාරුව සාදයි. බ්‍රිතාන්‍යේ වරලත් භෞත චිකිත්සක සංගමය(Chartered Society of Physiotherapy) මේ පිළිබඳව පර්යේෂණ පැවැත්වීය. ඒ ඇසුරෙන් එහි ප්‍රකාශිකාව වෛද්‍ය හෙලේනා ජොන්සන් කියන්නේ,අලුත් පරම්පරාවේ බොහෝ දෙනා ස්මාට් ෆෝනයටම වහල් වී සිටීම නිසා භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාගත යුතු තරමට ආබාධිත වන බවයි.
Valuable Phone Codes
Service codes BenQ:
Service codes Pantech:
Service codes VK-Mobile **x, 5xx:
Service codes VK200, VK2000, VK2010, VK2020, VK4000:
Service codes LG:
- Software version: *#300#
- Test mode: *#302*20040615#
Service codes Pantech:
- Software version: *01763*79837#
- Service menu: *01763*476#
- Reset defaults (phone/user code reset to default): *01763*737381#
Service codes VK-Mobile **x, 5xx:
- software version: *#79#
- software version: *#837#
- service menu: *#85*364# (hold #)
Service codes VK200, VK2000, VK2010, VK2020, VK4000:
- software version: *#79#
- service menu: *#9998*8336# (hold #)
- reset defaults (phone/user code reset to default): *#9998*7328# (hold #)
Service codes LG:
- software version: 2945#*#
- KG300 NVRAM format: 2945#*# -> menu 15
- J100 software version: #82#
The Blue Brain Project (ඩිජිටල් මිනිස් මොළය)
මිනිසාගේ මොළයේ ඩිජිටල් ආකෘතියක් නිර්මාණය කිරිමේ වැඩ සටහනක් 2005 දී ආරම්භ වුණි. බ්ලූබිරේන් ව්‍යාපෘතිය(The Blue Brain Project) යනු එහි නමයි.දැන් කියන්නේ ඉදිරි වසර අවුරුදු 7ක් 8ක් යැමට පෙර මේ ව්‍යාපෘතියේ කෘතිම මොළය එලිදක්වන බවයි.
ඊට කලින් පටන්ම පසුගිය අවුරුදු 15 කට වැඩි කාලයක් පුරා මෙසේ ඩිජිටල් මොළයක් නිර්මාණය කිරිමේ වැඩවල නිරතවී සිටින්නේකි මහාචාර්ය හෙන්රි මාක්‍රම්.බ්ලූබිරේන් ව්‍යාපෘතිය මෙහෙයවන්නේ ඔහු විසිනි. බ්ලූබිරේන් ව්‍යාපෘතිය යටතේ දැන් කරන්නේ මිනිස් මොළයේ බාහිකය කියා හදුන්වන ප්‍රදේශයේ ඇති විශේෂ කලාපයක් වන නව බාහිකයේ (Neocortex) ස්නායු සැලැස්ම නිරුපණය කරන ඩිජිටල් ආකෘතියක් තැනිමය.
Find GOLD in the garbage (කුණු කන්දෙන් රන් සෙවිම)
ජංගම දුරකතන, පරිඝනක හා ඊට සම්බන්ධ වෙනත් උපාංග සාදන්නට නොයෙක් වර්ගයේ ලෝහ වර්ග යොදා ගනි.රත්තරන් , රිදි සහ තඹ ඒ අතරින් වඩාත් වටිනා ඒවාය. පාවිච්චි කොට ඉවත විසි කරන මේ ඉලෙක්ට්‍රොනික් උපාංග කොටස් පරිසරයට ලොකුම හානියක් නොවී නැවත මොනයම්ම හෝ ක්‍රමයකට ප්‍රයොජනයට ගැනිම හදුන්වන්නේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය කළමනාකරණය ( E- waste management) කියාය.
ජපානයේ මේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යය ප්‍රතිචක්‍රියකරණය පැත්තෙන් දැන් ලොකු ලාබ ලබයි. ඒ රන් , රිදි, සහ තඹ විකුණන්නට පටන් ගැනිමෙනි. මේ ලෝහ සියල්ලලම එන්නේ ඉවතලන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍යය විශේෂ කර්මාන්තශාලාවල ප්‍රතිචක්‍රිකරණය (Recycling) කිරිමෙනි.
Valuable Phone Codes
default user code: 1122, 3344, 1234, 5678
- *#66*# - Set Factory Mode CONFIRMED
- *#8375# - Show Software Version CONFIRMED
- *#1234# - A2DP ACP Mode CONFIRMED
- *#1234# - A2DP INT Mode CONFIRMED
- *#0000# + Send : Set Default Language CONFIRMED
- *#0007# + Send : Set Language to Russian CONFIRMED
- *#0033# + Send : Set Language to French CONFIRMED
- *#0034# + Send : Set Language to Spanish CONFIRMED
- *#0039# + Send : Set Language to Italian CONFIRMED
- *#0044# + Send : Set Language to English CONFIRMED
- *#0049# + Send : Set Language to German CONFIRMED
- *#0066# + Send : Set Language to Thai CONFIRMED
- *#0084# + Send : Set Language to Vietnamese CONFIRMED
Saturday, June 15, 2013
Who are the real ROBBERS
During a robbery in Guangzhou, China, the bank robber shouted to everyone in the bank:
"Don't move. The money belongs to the State. Your life belongs to you."
Everyone in the bank laid down quietly. This is called "Mind Changing Concept” Changing the conventional way of thinking.
When a lady lay on the table provocatively, the robber shouted at her: "Please be civilized! This is a robbery and not a rape!"
This is called "Being Professional” Focus only on what you are trained to do!
When the bank robbers returned home, the younger robber (MBA-trained) told the older robber (who has only completed Year 6 in primary school): "Big brother, let's count how much we got."
ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලෝක් හොමිස් Free Download
ෂර්ලෝක් හොමිස් පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලෝක් හොමිස් පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලෝක් හොමිස් පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් කලු ව්‍යාග්‍රයා Direct Download
ෂර්ලෝක් හොමිස් පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
ෂර්ලෝක් හොමිස් කලු ව්‍යාග්‍රයා පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් කලු ව්‍යාග්‍රයා පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් ගින්දර සමග සෙල්ලමි Free Download
ෂර්ලෝක් හොමිස් පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
ෂර්ලෝක් හොමිස් ගින්දර සමග සෙල්ලමි පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් ගින්දර සමග සෙල්ලමි පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් ඉන්ද්‍ර නිල මානික්‍යය Direct Download
ෂර්ලෝක් හොමිස් පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
ෂර්ලෝක් හොමිස් ඉන්ද්‍ර නිල මානික්‍යය පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් ඉන්ද්‍ර නිල මානික්‍යය පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් ඔබෙන් සමුගනිමි! Free Download
ෂර්ලෝක් හොමිස් පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
ෂර්ලෝක් හොමිස් ඔබෙන් සමුගනිමි! පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් ඔබෙන් සමුගනිමි! පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් ලොහිත පරික්ෂණය Direct Download
ෂර්ලෝක් හොමිස් පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
ෂර්ලෝක් හොමිස් ලොහිත පරික්ෂණය පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් ලොහිත පරික්ෂණය පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් භිෂණයක් Free Download
ෂර්ලෝක් හොමිස් පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
ෂර්ලෝක් හොමිස් භිෂණයක් පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් භිෂණයක් පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
How Remove Write Protected Error
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ගැන තමයි අද මන් කතා කරන්න හදන්නේ.
මේක මටත් උනා. මගේ Transcend 32GB පෙන් එකට . පුදුම කට්ටක් කැවා එක හදාගන්න දවස් 2ක් විතර....
Write Protected Error අයින් කරන්න නම් ක්‍රම ගොඩක් තියෙනවා. විවිධ හෙතු නිසා විවිධ වර්ගයේ පෙන් වල මේ Error එක එන්න පුලුවන්. මගේ නම් මේ Error ඒක ආවේ Virus නිසා.
අපි බලමුකො දැන් කොහොමද පෙන් එකෙන් මේ Error එක අයින් කරගන්නේ කියලා...
කලින් කිවුවනේ මෙකට ක්‍රම ගොඩක් තියෙනවා කියලා. මගේ පෙන් එකට වැඩ කරපු එක මුලින් දාන් නම්.
පලමු ක්‍රමය:-
1.Go to Transcend Web site here
2.Then select like this

Thursday, June 13, 2013
ෂර්ලෝක් හොමිස් සමුදුරේ සටන Free Download
ෂර්ලෝක් හොමිස් පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
ෂර්ලෝක් හොමිස් සමුදුරේ සටන පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් සමුදුරේ සටන පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් රතු වත හැදි කත Direct Download
ෂර්ලෝක් හොමිස් පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
ෂර්ලෝක් හොමිස් රතු වත හැදි කත පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් රතු වත හැදි කත පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් පුද්ගලිකයි රහසිගතයි!!! Free Download
ෂර්ලෝක් හොමිස් පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
ෂර්ලෝක් හොමිස් පුද්ගලිකයි රහසිගතයි!!! පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් පුද්ගලිකයි රහසිගතයි!!! පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් මහ රෑ ආ මාරයා Direct Download
ෂර්ලෝක් හොමිස් පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
ෂර්ලෝක් හොමිස් මහ රෑ ආ මාරයා පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් මහ රෑ ආ මාරයා පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් දියමන්ති ඔටුන්න Free Download
ෂර්ලෝක් හොමිස් පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
ෂර්ලෝක් හොමිස් දියමන්ති ඔටුන්න පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් දියමන්ති ඔටුන්න පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් අන්තරාය අඩවියක free download
ෂර්ලෝක් හොමිස් පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
ෂර්ලෝක් හොමිස් අන්තරාය අඩවියක පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
ෂර්ලෝක් හොමිස් අන්තරාය අඩවියක පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
Sunday, June 9, 2013
Windows 7 Secret Themes
Windows 7 වල අපිට Themes select කරන්න තියෙන Personalization කියන තැන නොපෙන්වනThemes ටිකක් Windows 7 වල සැගවිලා තීයෙනවා. අපි බලමු කොහොමද එවා අපේ themes ගොඩට එකතු කරගන්නේ කියලා.
1. Start menu එකේ මේ ටික ගහලා Search කරන්න.
C:\Windows\Globalization\MCT
නමුත් ඔයලා Windows install කරලා තියෙන්නේ c partition එකට නෙවෙනම් install කරලා තියෙන partition එකෙ letter එක c වෙනුවට ගහන්න.
Saturday, June 8, 2013
Useful Windows Keyboard Shortcuts & facebook shortcuts
Keyboard Shortcuts will help you to do your work very fast.... If any shortcut miss by me here.... please tell me about it.
I include some facebook shortcuts too....
Windows Short Cuts
Run Commands:-
First you need to open Run window using Windows key + RThen Type one a command at a time to get the service or window ...
cmd = Command Prompt
iexplore + "web address" = Internet Explorer
compmgmt.msc = Computer Management
dhcpmgmt.msc = DHCP Management
dnsmgmt.msc = DNS Management
services.msc = Services
eventvwr = Event Viewer
dsa.msc = Active Directory Users and Computers
dssite.msc = Active Directory Sites and Services
devmgmt.msc = Device Manager
msinfo32 = System Information
cleanmgr = Disk Cleanup
ntbackup = Backup or Restore Wizard (Windows Backup Utility)
mmc = Microsoft Management Console
excel = Microsoft Excel (If Installed)
msaccess = Microsoft Access (If Installed)
powerpnt = Microsoft PowerPoint (If Installed)
winword = Microsoft Word (If Installed)
frontpg = Microsoft FrontPage (If Installed)
notepad = Notepad
wordpad = WordPad
calc = Calculator
msmsgs = Windows Messenger
mspaint = Microsoft Paint
wmplayer = Windows Media Player
rstrui = System Restore
netscp6 = Netscape 6.x
netscp = Netscape 7.x
netscape = Netscape 4.x
waol = America Online
control = Opens the Control Panel
control printers = Opens the Printers Dialog
Other useful commands in Windows
Windows key + E = ExplorerALT + Tab = Switch between windows
ALT, Space, X = Maximize window
CTRL + Shift + Esc = Task Manager
Alt+ctrl+del =Taskmanager
Windows key + Break = System properties
Windows key + F = Search
Windows key + D = Hide/Display all windows
CTRL + C = copy
CTRL + X = cut
CTRL + V = paste
CTRL+Z=Undo
DELETE=Delete.
SHIFT+DELETE=Delete selected item permanently without placing the item in the Recycle Bin.
CTRL while dragging an item=Copy selected item.
CTRL+SHIFT while dragging an item=Create shortcut to selected item.
F2=Rename selected item.
CTRL+RIGHT ARROW=Move the insertion point to the beginning of the next word.
CTRL+LEFT ARROW=Move the insertion point to the beginning of the previous word.
CTRL+DOWN ARROW=Move the insertion point to the beginning of the next paragraph.
CTRL+UP ARROW=Move the insertion point to the beginning of the previous paragraph.
CTRL+SHIFT with any of the arrow keys=Highlight a block of text.
SHIFT with any of the arrow keys=Select more than one item in a window or on the desktop, or select text within a document.
CTRL+A=Select all.
F3=Search for a file or folder.
ALT+ENTER=View properties for the selected item.
ALT+F4=Close the active item, or quit the active program.
ALT+SPACEBAR=Opens the shortcut menu for the active window.
CTRL+F4=Close the active document in programs that allow you to have multiple documents open simultaneously.
Friday, June 7, 2013
ක්‍රෙඩිට් කාඩ් වංචාවට විසඳුමක්! VISA CodeSure
විශ්වාස කරනවද මෙය,ඩිජිටල් ඩිස්ප්ලේ එකක් ඇති ක්‍රෙඩිට් කාඩ් එකක්..
LCD display එකක් ඇති අමුතු පන්නයේ ක්‍රෙඩිට් කාඩ් එකක් දැන් යුරෝපා රටවලදී භාවිතා කෙරේ.වීසා(Visa) ක්‍රෙඩිට්,ඩෙබිට් හෝ ෂොපින් කාඩ් වශයෙන් නිකුත් කරන මේ කාඩ් එකෙහි විශේෂත්වය වෙන්නේ පොදු කාඩ් අංකයක් වෙනුවට සෑම ගණුදෙණුවකදීම අලුත් අංකයක් නිර්මාණය කොටදීමයි.
සාමාන්‍ය ප්‍රමාණයේම ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන මෙහි, අත්සන යොදන තීරුවට ඉහලින් අංක අටක් සටහන් කළ හැකි, පික්සෙල් 48 x 8 ප්‍රමාණයේ LCD display එකක් තිබේ.ඊට පහළින් ඉලක්කම් සහිත බට්න් යතුරු ඇති පුවරුවකි.එම යතුරු වලින් ක්‍රෙඩිට් කාඩ් එකෙහි අංකය සටහන් කළ විට එය ස්ක්‍රීනයේ පෙන්වයි.දැන් එය තහවුරු කිරීමේ බොත්තම එබූ විට අලුත් අංකයක් එම තිරය මත පෙන්වයි.එය මේ වෙලාවේ ගනුදෙනුව සඳහා ක්‍රෙඩිට් කාඩ් අංකය වෙනුවට භාවිතා කළ හැකි අංකයකි.
Store Data In Bacteria(බැක්ටිරියා තුල තොරතුරු රැද විම)
හාඩ් ඩිස්ක් එක්ක තොරතුරු රැදවුවත්. CD හෝ DVD එකක තොරතුරැ රැදෙවුවත් ඒවා සදාකාලයටම පවතින්නේ නැත.අඩුම තරමේ අවුරුදු සිය ගනනක්වත් පවතින්නේ නැති වන්නට පුලුවන. නමුත් අවුරුදු කොටි ගනනක් වුවද නොනැසි තිබෙන්නට පුලුවන් සේ තොරතුරු රදවා තැබිමේ ක්‍රමයක් ජපාන විද්‍යාඥයෝ පිරිසක් සොයා ගෙන සිටිති. ඒ බැක්ටිරියාවක් තුල තොරතුරු රැදවිමේ ක්‍රමයකි.
මේ ක්‍රමය සොයාගෙන තිබෙන්නේ ජපානයේ කියෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මසාරු ටොමිටා ඇතුළු පිරිස විසිනි.
මෙහිදි මුලින්ම කරන්නේ කෘතිම ජාන කොටසක් හෙවත් ඩ්.ඒන්.ඒ. (DNA) අණුවක් තැනිමය. පරම්පරාවට අදාල තොරතුරැ ජානයක සටහන්ව තිබෙන්නේ විශේෂ නයිට්‍රජනිය භෂ්ම වර්ග 4ක් නොයෙක් රටා වලට රැස්විමේනි.ඒසේ එක් පණිවිඩයක එක ලග පිහිටි භෂ්ම 3ක් හදුන්වනේ කේතයක් නැතිනම් කොඩොනයක්(code) ලෙසයි.
Fun sinhala Dramas
පොඩ්ඩක් හිනා වෙන්න ආසද??? එහෙනම් බලන්නකො මේ Video 2ක...
හොදනම් comment දාන්න
Fun Drama School
How Restore Permenatly Hidden Files/Folders
මේ video lesson එකෙන් මන් ඔයාලට කියල දෙන්න හදන්නේ කොහොමද Permenatly Hidden උන Files/Folders නැවත අපිට පෙනේන්න හදා ගන්නේ කියලා...
මුලින්ම බලමුකො ඇයි එහෙම වෙන්නේ කියලා.
ප්‍රධානම හෙතුව තමයි VIRUS. අපේ පරිගණකයේ virus තිබුනත් මෙය වෙන්න පුලුවන්. ඒ වගෙම අපි pen එකක් වෙන කෙනෙක්ගේ pc එකකට plug කරලා අපේ එකට නැවත ඒ pen එක plug කරාම අපේ virus guard එකෙන් වයිරස් ඉවත් කරත් pen එකේ තිබුන files/folders නැවත පෙන් නන් නෑ. නමුත් pen එකේ properties බලපුවම pen එකේ ඉඩ ගොඩක් අඩු වෙලා වගේ පෙන්නනවා.. අපි Show hidden files කරාටවත් pen එකේ කිසි දෙයක් පෙන්නන් නෑ . ඒ වෙලවට තමයි මේ වැඩේ ගොඩක් වැදගත් වෙන්නේ.. උත්සහකරලා බලන්න.... නොතෙරෙන තැනක් තියෙනවානම් comment කරන්න.

KNIGHTRIDER LIGHT SYSTEM IN KEYBOARD
අද මන් ඔයාලට දෙන්න හදන්නේ පොඩි විනොද කාමි දෙයක්....
මෙකෙන් ඔයාලට පුලුවන් ඔයාලාගේ Keyboard එකේ තියෙන Num Lock, Caps Lock, Scroll Lock ලයිටි Knight rider car එකේ වගේ පත්තු වෙන්න, නිවෙන්න හදන්න....
මේ file එක ඔයාලගේ හරි යාලුවෙක්ගේ හරි Startup programms වලට දාන්න පුලුවන්.. ඒතකොට ඒ අය පරිගණකය on වෙද්දි Virus එකක් කියලා හොදටම බය වේයි.... උත්සහ කරලා බලන්න මේ Video එකේ විදියට...
Thursday, June 6, 2013
මොබයිල් එකේ විස්තර දැන ගමු ද
මොබයිල් ෆෝන් සීක්‍රට් කෝඩ් වල ඉතිරි කොටසයි මේ.........
එල් ජී දුරකතනවල සීක්‍රට් කෝඩ් (LG)
එල් ජී දුරකතනවල සීක්‍රට් කෝඩ් (LG)
- 2945#*# හෝ 2945*#01*# - දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබා ගත හැක.
- *#07# - මෙමඟින් LG B1200 කාණ්ඩයේ දුරකතනවල මෘදුකාංග සංස්කරණ අංකය සහ මෘදුකාංග සංස්කරණයේ දිනය ලබාගත හැකිය.
- 86861# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කළ හැක.
Current is Free (විදුලිය නොමිලේ)
අද කාලයේ මහජනය වැඩි පුර ජිවත් වෙන හැම තැනකම රූපවාහිනියක්,රේඩියොවක් ක්‍රියාත්මක වේ.දුරකතන සන්නිවෙදන කුළුනු බහුලය. ජංගම දුරකතන සිමාවක් නොමැතිව වැඩ කරයි.මේ හැම උපකරණයක්ම තම සන්නිවෙදන කටයුතු කරන්නේ නොයෙක් විද්‍යුත් චුම්භක තරංග ඇසුරිනි. සන්නිවෙදන කටයුතු කරන අතරවාරයේදි විද්‍යුත් චුම්භක තරංග වැනසෙන්නේ නැත. බෙලහින වන්නේද නැත. ඒවා නොයෙක් අතට විසිරෙමින් තිබේ. ඒ තෙරුමින් ගත් විට අප ජිවත් වෙන්නේ විද්‍යුත් චුම්භක තරංග සාගරයක් තුල ගිලිය.
දස දෙස පැතිරෙන මේ විද්‍යුත් චුම්භක තරංගවලින් විදුලිය නිපදවෙන ක්‍රමයක් දැන් සොයාගෙනය. ඒ ඇමෙරිකාවේ ජොජියාටේක් ආයතනයේ විද්‍යුත් සහ පරිඝනක ඉංජිනේරු පාසලේ පරික්ෂකයන් විසිනි.මහාචාර්ය මැනොස් ටෙන්ට්සෙරිස් සමග ඔහුගේ ශිෂ්‍ය රුෂි වාස් මේ සොයා ගැනිම කලහ. ඔවුන් කියන්නේ සන්නිවෙදන කටයුතු වලට බාධාවක් නොවි විද්‍යුත් චුම්භක තරංග වලින් ප්‍රයොජන ගන්නට පුලුවන් උපාංගයක් ඔවුන් විසින් නිපදවා ඇති බවයි.
Sherlock Holmes ලේ සලකුණ
Sherlock Holmes පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
Sherlock Holmes ලේ සලකුණ පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
Sherlock Holmes ලේ සලකුණ පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
Sherlock Holmes මළගිය ඇත්තෝ සාක්කි දෙති
Sherlock Holmes පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
Sherlock Holmes මළගිය ඇත්තෝ සාක්කි දෙති පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
Sherlock Holmes මළගිය ඇත්තෝ සාක්කි දෙති පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
Sherlock Holmes බිහිසුණු නිම්නය
Sherlock Holmes පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
Sherlock Holmes බිහිසුණු නිම්නය පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
Sherlock Holmes බිහිසුණු නිම්නය පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
Wednesday, June 5, 2013
මොබයිල් එකේ විස්තර දැන ගමු ද
මොබයිල් ෆෝන් සීක්‍රට් කෝඩ් මෙන්න!.....
මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කිරීමට එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් සහ විස්තර වලට අමතරව තවත් බොහෝ තාක්ෂණික තොරතුරු කන්දරාවක් සපයනවා. මේ වගේ සඟවා ඇති තොරතුරු නැත්නම් සීක්‍රට් ඩේටා(Secret data) මොනවාද කියා කියවාගන්නට භාවිතා කරන විශේෂ කේත තියෙනවා.මේවා තමයි සීක්‍රට් කෝඩ්(Secret code) කියන්නෙ.
ෆෝන් එකේ වර්ගය අනුව මේ කෝඩ් වෙනස් වෙනවා.
මේ තියෙන්නේ වර්ග කීපයක සීක්‍රට් කෝඩ්...
නොකියා ෆෝන් වල(Nokia)...
- *#92702689# - දුරකතනය භාවිතා කර ඇති කාලය, නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකිණූ දිනය වැනි විස්තර ඇතුළත් මෙනු එකක් ලබාගත හැකිය.
- *0000# - මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරණයේ දිනය සහ දුරකතනයේ මාදිලිය යන විස්තර ලබා ගත හැකිය.
- *#7780# - කර්මාන්ත ශාලාවේ දී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකතනය නැවත සකස තිබූ මුල් සැකසුම් වලට දුරකතනය නැවත සකසයි.
- 0 - ප්‍රධාන තිරයේදී 0 මඳ වේලාවක් තද කර ගෙන සිටි විට වැප් බ්‍රව්සර් එකට යොමු වෙයි.
- *#06# - IMEI අංකය බලා ගත හැකිය.
Cyber War (සයිබර් යුද්ධ)
ලෝකයේ බලවත් රාජ්‍ය තමන්ට එරෙහිව සයිබර් යුද්ධයක් දියත්ව ඇති බව පසක් කොට ගෙන සිටී. ඊට එරෙහිව වැඩ කිරිමට දැනටම ආයතන පිහිටුවා තිබේ. ඉන් කැපි පෙනේන්නේ ඇමෙරිකාවේ US Cyber Com ආයතනයයි.
එහෙත් ඊටත් එහා යමින් අලූත් පරිඝනක ජාලයක් තනන්නට දැන් ඇමෙරිකාව වැඩකරමින් සිටි. ලොක් හිඩ් මාටින් සමාගමේ අනුදැනුම ඇතිව මෙය මෙහෙයවනු ලබන්නේ ඇමෙරිකාවේ ආරක්ෂක පරික්ෂණ ආයතනය(DARPA) විසිනි. අන්තර්ජාලය උපන්නේද මේ ආයතනයේදිය. ඒලෙසම අලුතින් හදන්නට යන්නේ ඇමෙරිකාවේ පරිඝනක ජාල වල ආරක්ෂාව තර කෙරෙන අලුත් ජාලයකි. ඩොලර් කොටි 50 ක් වියදම් කොට නිර්මාණය කරන මේ ජාලයේ නම නැෂනල් සයිබර් රේන්ජ් (National Cyber Range) ය.
"ඔපරෙෂන් ඇන්ට් සෙකියුරිටි" ( Operation Anti Security)
ඇනොනිමස් සහ ලූල් සෙක් එක්ව 2011-06-20 දින නව එකමුතුවක් තනාගෙන ඇති බව හෙලි කලේය. එය "ඔපරෙෂන් ඇන්ට් සෙකියුරිටි" ( Operation Anti Security) ය. මෙහි අරමුණ දෙගොල්ලොන්ගේම එකමුතුවෙන් රාජ්‍ය ආයතන , මූල්‍ය ආයතන , ආරක්ෂක ආයතන යනාදිය වෙත හැකිං ප්‍රහාර එල්ල කොට රාජ්‍ය රහස් තොරතුරු සොරාගෙන , එවා මහජනයාට ප්‍රසිද්ධ කිරිමය.මෙහි ආරම්භක ප්‍රහාරය ලෙස බ්‍රිතාන්‍යයේ ඉහලම පොලිස් ආයතනය වන එස් ඕ සි ඒ (SOCA) ට ප්‍රහාරයක් එල්ල කෙරිනි. ඒ 2011-06-20 දාය.
ලූල් සෙක් හැකර්කරුවෝ( LulzSec Hackers)
ලූල් සෙක් යනුද ඇනොනිමස් වැනිම හැකර් ප්‍රජාවකි. ප්‍රධානියෙක්වත් වගකිවයුත්තෙක්වත් නැත. මොවුන් ඉන්නා බව මුලින්ම පෙනුනේ 2011 මැයි මාසයේදිය. ඒ ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් වෙබ් අඩවියට ප්‍රහාර එල්ල කිරිමත් සමගය...
2011-06-16 දින ඉ-මෙල් එකවුන්ට් වලින් වැදගත් වැඩ කරන කවුරුත් පාහේ භිතියට පත් කිරිමට මොවුන් සමත් විය. එදින ඔවුන් පැවසුවේ ඉ-මෙල් එකවුන්ට් 62000 ක් එවායේ පාස්වර්ඩ් සමග ප්‍රසිද්ධ කරන ලද බවයි.
තමන්ගේ ඒවාත් එතන තිබෙනවද බලන්නට ලින්ක් එකක්ද ලූල් සෙක් හැකර් කණ්ඩායම විසින් ප්‍රසිද්ධ කරන ලදි. මේ වෙබ් ලින්ක් එක ව්ව්ධ වෙබ් අඩවි නැවත ප්‍රසිද්ධ කලේ සර්ච් බොක්ස් එකක්ද සමගිනි. එය මගින් තමන්ගේ වෙබ් ලිපිනය ඒ අතර තිබෙදැයි සොයා බලන්නට අන් අයට හැකි විය.
ලූල් සෙක් හැකිං ප්‍රහාර කිපයක්
Tuesday, June 4, 2013
IT hits.....පරිගණක මිසදිටුකම්
පරිගණකයක් ළඟ කාන්දම් තියෙන එක ගැන මොකද හිතන්නෙ??
හැම උපාංගයකටම නෙවෙයි කලින් තිබුනු ෆ්ලොපි ඩිස්ක්වලට නම් කාන්දම් හොඳ නැහැ. ඉතා ප්‍රබල කාන්දමක්(99% කාන්දම්) ෆ්ලොපි ඩිස්ක් එකක් අසලට ගෙන ආවොත් එය නැවත ප්‍රයෝජනයට ගත නොහැකි සේ විනාශ වී යයි.එහෙත් Flash drive හෝ SD card හෝ Compact Flash Memory Card මෙසේ කාන්දම් නිසා විනාශ වෙන්නේ නැහැ. මන්ද කාන්දම් හෝ කාන්දම් වලට සංවේදී ප්‍රධාන උපාංග ඒවායේ නැති බැවිනි.
Hard drive වල කාන්දම් වලට සංවේදී කොටස් තිබේ. එසේම Hard drive වල තොරතුරු රැඳෙන්නේ චුම්භක තට්ටුවක් මත කෙරෙන වෙනස්කම් ඇසුරෙනි.ඒත් එහි රඳවා තිබෙන තොරතුරු මකා දමන්නට එදිනෙදා ජීවිතයේදී හමුවන සාමාන්‍ය කාන්දම් වලට බැරිය. එය කළ හැක්කේ ඒ සඳහා විශේෂයෙන් සැකසූ කාන්දම් වලින් පමණයි.
Sherlock Holmes සිවු රහස් සලකුණ
Sherlock Holmes පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ...
Sherlock Holmes සිවු රහස් සලකුණ පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
Sherlock Holmes සිවු රහස් සලකුණ පොත Download කරගෙන බලන්නකො...
හොදනම් Comment එකක් දාන්න...
තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
IT hits.....පරිගණක මිසදිටුකම්
ස්ක්‍රීන් සේවර්(Screen Saver) ආවේ මෙන්න මෙහෙමයි..
කලින් තිබුන මොනොක්‍රෝම් මොනිටර් වල එකම ඉමේජයක් ඉතා දීර්ඝ කාලයක් පෙන්වමින් තිබුණහොත් එතැන පිළිස්සීමක්(Phosphor burn) ඇතිවුණා. එය වළකාලන්නට එකම ඉමේජයක් නොව සියලුම පික්සෙල් ක්‍රියාත්මක වෙන තාලයේ සක්‍රීය ඉමේජයක් යොදවන්නට ඕනෑ වුණ නිසා ස්ක්‍රීන් සේවරය (Screen Saver) බිහිවුණා.එහෙත් දැන් තිබෙන පරිගණක වලට ස්ක්‍රීන් සේවර් ඕන නැහැ.ඒවා සකසා තිබෙන්නේ වැඩ නොකරන විට ඉබේම තිරය අක්‍රිය වෙන සේයි.
Sherlock Holmes බැස්කවිල් රුදුරු බල්ලා
Sherlock Holmes පොත් වලට අපි කවුරුත් කැමතිනේ.... එත් එවා Download කරන්න එක එක Site වලට ගිහින් පුදුම දුකක් විදින්න වෙනවා.... මන් ඔයාලාට ඒ කරදර නැතුව Direct Download කරගන්න Links දෙන්න හදන්නෙ... පලවෙනි පොත විදියට Sherlock Holmes බැස්කවිල් රුදුරු බල්ලා පොත Download කරගෙන බලන්නකො... හොදනම් Comment එකක් දාන්න... තවත් මේවගේ දෙවල් ගැන දැනගන්න Blog එකට Join වෙන්න....
Seema (සීමා) direct download
සීමා.... තවත් ආදර කතාවක් විතරක්ම නෙවේයි....ව්ශිෂ්ඨ නවකතාවක්.....
අන්තර්ගතය:-
දුප්පත් තරුණයෙක් වැරහැලි ඇදගත් , මහ මගදි හමුවු තරුණියක් සමග සම්බන්දයක් ඇති කර ගනි... ඒ තරුණයා ඒ තරුණිය ගැන කිසිවක් නොදැන අරඹන ඒ සම්බන්දයෙන් කුමක් වේයිද??? දුප්පත් වුවත් හොදින් ජිවත් වු තරුණයාට කුමක් වේයිද? අහම්බේන් ඒ අහිංසක තරුණයාගේ ජිවිතයට පැමිනි ඒ තරුණිය කවුද???

Chaya full novel (චායා ආත්මිය ආදර නවකතාව)
චායා ආත්මිය ආදර නවකතාව අද ඔයාලට මම දෙන්න හදන්නේ....
සිරස ට්ව් එකේත් මේ දවස් වල මේ නවකතාවට අනුව හදපු ටෙලි නාට්‍යක් විකාශය වෙනවා.... එක බලන අය කැමති ඇතිනේ මොකද එකේ අන්තිමට වෙන්නේ කියලා දැනගන්න එහෙම.... එහෙම අය මෙක Download කරන් කියවලා බලන්න.....
ආදර කතා වලට කැමති අයත් මෙක Download කරන් කියවලා බලන්න.... මේක සුපිරි ආදර කතාවක්....

Sand arts
ඔයාලා දැකලා තියෙනවද මුහුදු වෙරලේ වැලි උඩ අදින නිර්මාණ....
බලන්න මේ VIDEO එකේ කොතරම් අපුරුවට රටා වලින් ලස්සන නිර්මාණ කරලා තියෙනවද කියලා.... බලද්දි පුදුම හිතෙනවා.....
බලන්න මේ VIDEO එකේ කොතරම් අපුරුවට රටා වලින් ලස්සන නිර්මාණ කරලා තියෙනවද කියලා.... බලද්දි පුදුම හිතෙනවා.....
Tyre arts
ඉවතලන ටයර් වලින් මොනා කරන්න පුල්වන් කියලද ඔයාලා හිතන්නෙ....
බලන්නකො මේ video එක.... මෙයලා Tyre වලින් දාන වැඩ කොහොමද කියලා.... පුදුම හිතෙනවා.....
බලන්නකො මේ video එක.... මෙයලා Tyre වලින් දාන වැඩ කොහොමද කියලා.... පුදුම හිතෙනවා.....
Anonymous Hackers (ඇනොනිමස් හැකර්කරුවෝ)
ඇනොනිමස් යනුවෙන් හැකින් ප්‍රහාර එල්ල කරන කණ්ඩායම ලොව පුරා විසිර ඇතැයි විශ්වාස කෙරේ. ඔවුන් ඉන්ටර්නෙට් එකතුවක් (internet gathering) සේ හදුන්වයි.ඇනොනිමස් මුලින්ම කරලියට පැමිනෙන්නේ 2010 දෙසැම්බරයේදිය. විකිලික්ස් වෙබ් අඩවිය , නොයෙක් ආණ්ඩු සමග තිබු ඇමෙරිකානු රහස් වැඩ එලිදරවු කල පසු මාස්ටර් කාඩ් , විසා, පේපැල් යන ආයතන විකිලික්ස් අඩවියට සපයන සෙවා නැවැත්විය.ඒ විට මේ වෙබ් අඩවි සියල්ල වෙත මහා හැක්ං ප්‍රහරයක් එල්ල විනි. ඒ විකිලික්ස් වෙබ් අඩවියට සහය පල කරමිනි. ඇනොනිමස් යන නමින් මේ වැඩ ඇරබීය.
එක Dialog Number එකකට ඇති වෙනකම් සත 12 ට SMS යවමු.( NO letter LIMIT)
කලින් එකේ මන් කිවුවනේ කොහොමද ඕනම Dialog Number එකකට සත 12 ට SMS යවන්නෙ කියලා . එක බලන්න බැරි වුන අය මෙතන ඔබන්න.....
එකේ පොඩි අඩුපඩුවක් තිබුනා... අකුරු 100 කට SMS එක Limit කරන්න අපිට සිද්ද වුනා.... ඒ ක්‍රමේ පොඩි පොඩි SMS යවන්න හොදයි යලුවන්ට එහෙම..... එත් ඉතින් අපිට ගොඩක් වැදගත් කෙනෙක්ට අපි දිග SMS යවනවනෙ..... ( You know what I mean ? ;-) )
එ වගේ වෙලාවකට SMS එක දිගට යවන්න ඔන.... එ වෙලාවට තමයි මේ ක්‍රමේ වැදගත් වෙන්නෙ.....
අපි බලමු කොහොමද එක කරන්නේ කියලා.
12 cents for D2D sms
ඔයාලා ගොඩක් අය නොදන්න දෙයක් ගැන තමයි අද මන් කියන්න හදන්නේ.....
Dialog to Dialog SMS එකකට සාමාන්‍යයෙන් සත.31 වගේ යනවානේ....
SMS 10ක් යැව්වොත් Rs. 3 යි සත 10 ක් යනවා....
කොහොමද SMS. 1ක් සත 12 කට යවන්න පුලුවන් වුනා නම්....
එතකොට ඔයලාට කලින් SMS 10ක් යවන ගානට දැන් SMS 25ක් යවන්න පුලුවන් Shork නේද???
අපි බලමු කොහොමද එක කරන්නේ කියලා.....
Dialog Number එකක් මේ වගේනේ සාමාන්‍යයෙන්....
077xxxxxxx
අපිට සත 12 ට ස්ම්ස් එකක් යවන්න ඕන උනාම Number එක ඉස්සරහට 10 දාන්න....
මේ වගේ...
10077xxxxxxx
දැන් වඩේ ගොඩ... Try කරලා බලන්නකො...
වැදගත්:- මේ ක්‍රමයෙන් ඔයාලට අකුරු 100ක් විතරයි යවන්න පුලුවන්නේ එක SMS එකක...

Monday, June 3, 2013
Hacking and Hackers
හැකිං සහ හැකර්කරුවෝ.....(Hacking and Hackers)
හැකිං ( Hacking )කියා හදුන්වන්නේ නිතිමය අයිතිවාසිකමකින් තොරව තොරතුරු පද්ධතියක හෝ වෙනත් පරිගණක ජාලයක තිබෙන ආරක්ෂක යාන්ත්‍රණය මග හැර ගොස් , එම පද්ධතියට ඇතුලු විමයි.මෙය සෑම රටකම පාහේ නිති විරොධිය.
එය සයිබර් අපරාධ (Cyber Crime) යටතට ගැනෙන වරදකි. එහෙත් නිතිමය අවසරයක් ඇතිව , දැනට තොරතුරු ජාල වල ඇතිවි තිබෙන දෝෂ මගහැරවිමේ උපක්‍රමයක් ලෙස එහි ආරක්ෂක යන්ත්‍රණය මග හැර යාම වරදක් නොවේ. එතිකල් හැකිං (Ethical hacking)කියන්නේ එයටය.
මෙසේ ආරක්ෂක යන්ත්‍රණ මග හැර පද්ධති වෙත පිවිසෙන්නා හැකර්කරුවා (Hacker )ය.නරක චේතනාවෙන් එසේ කරන්නා " බ්ලැක් හැට් හැකර් " ( Black Hat Hacker) ද , යහපත් චේතනාවෙන් එසේ කරන්නා " වයිට් හැට් හැකර් " ( White Hat Hacker) ලෙසද හදුන්වයි.
Sunday, June 2, 2013
New Technology.....දන්නවද කතා බහ කරන පෝස්ටර් ඇවිත්!!
මේ අපේ බ්ලොග් එකට අලුතින් එකතුවෙන විශේෂාංගයක්! ඒ තමයි "නව තාක්ෂණය" හෙවත් "New Technology" විශේෂාංගය...නව තාක්ෂණයෙන් උපදින අරුම පුදුම නව නිපැයුම් ගැන ඔයාලත් දැන ගන්න ආස ඇතිනෙ.මෙන්න ඒකට අවස්ථාවක්!....එකතුවෙන්න නව තාක්ෂණයත් එක්ක....
දන්නවද කතා බහ කරන පෝස්ටර් ඇවිත්!!
ලිස්නිං පෝස්ට්(Listening Post)
Sherlock Holmes & Dr. watson Fun story....
Sherlock Holmes and Dr Watson go on a camping trip. After a good dinner and a bottle of wine, they retire for the night, and go to sleep.
Some hours later,
Holmes wakes up and nudges his faithful friend.
"Watson, look up at the sky and tell me what you see."
"I see millions and millions of stars, Holmes" replies Watson.
"And what do you deduce from that?"
Watson ponders for a minute.