Pages

Tuesday, June 4, 2013

12 cents for D2D sms

ඔයාලා ගොඩක් අය නොදන්න දෙයක් ගැන තමයි අද මන් කියන්න හදන්නේ.....

Dialog to Dialog SMS  එකකට සාමාන්‍යයෙන් සත.31 වගේ යනවානේ....

SMS 10ක් යැව්වොත් Rs. 3 යි සත 10 ක් යනවා....

කොහොමද SMS. 1ක් සත 12 කට යවන්න පුලුවන් වුනා නම්....

එතකොට ඔයලාට කලින් SMS 10ක් යවන ගානට දැන් SMS 25ක් යවන්න පුලුවන් Shork නේද???

අපි බලමු කොහොමද එක කරන්නේ කියලා.....

Dialog Number  එකක් මේ වගේනේ සාමාන්‍යයෙන්....
077xxxxxxx 

අපිට සත 12 ට ස්ම්ස් එකක් යවන්න ඕන උනාම Number එක ඉස්සරහට 10 දාන්න....

මේ වගේ...

10077xxxxxxx

දැන් වඩේ ගොඩ... Try කරලා බලන්නකො...

වැදගත්:- මේ ක්‍රමයෙන් ඔයාලට අකුරු 100ක් විතරයි යවන්න පුලුවන්නේ එක SMS එකක...



3 comments:

  1. patta bn.. lloyd :)

    ReplyDelete
  2. eka aye passe +94 kiyala wetenava. how to fix that

    ReplyDelete
  3. eka aye passe +94 kiyala wetenava. how to fix that

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...