Pages

Showing posts with label Short notes. Show all posts
Showing posts with label Short notes. Show all posts

Wednesday, May 15, 2013

Organic Chemistry Short Notes (part 3)

Organic පරිවර්තන කියන්නේ ප්‍රශ්න පත්තරෙට ගොඩක් වට්න කොටසක් කියලා chemistry  කරන ඕන කෙනෙක් දන්නවානේ..... Organic පරිවර්තන  කරන හැට් මතක තියාගන්න මන් හදපු තුන් වෙනි  Short note  එක තමයි අද මන් ඔයාලට දෙන්න හදන්නේ.....

මෙවා හොදට පාඩමි කරලා ඔයාලාට බැරිවුන පරිවර්තන කරන්න උත්සහ කරලා බලන්න.... කලින්ට වඩා ගොඩක් ලෙසි වෙයි....

පලවෙනි එක බලපු නැති අය මෙතනින් පලවෙනි එක බලන්න....
C අඩු කරන ප්‍රතික්‍රියා
දෙවේනි එක බලපු නැති අය මෙතනින් දෙවේනි එක බලන්න....
විශේෂ පරිවර්තන


oraganic 1

Sunday, April 28, 2013

Organic Chemistry Short Notes(part 2)

විශේෂ පරිවර්තන


Organic පරිවර්තන කියන්නේ ප්‍රශ්න පත්තරෙට ගොඩක් වට්න කොටසක් කියලා chemistry  කරන ඕන කෙනෙක් දන්නවානේ..... Organic පරිවර්තන  කරන හැට් මතක තියාගන්න මන් හදපු දෙවෙනි  Short note  එක තමයි අද මන් ඔයාලට දෙන්න හදන්නේ.....පලවෙනි එක බලපු නැති අය මෙතනින් බලන්න....

මෙවා හොදට පාඩමි කරලා ඔයාලාට බැරිවුන පරිවර්තන කරන්න උත්සහ කරලා බලන්න.... කලින්ට වඩා ගොඩක් ලෙසි වෙයි....

organic1

Tuesday, April 23, 2013


Organic Chemistry Short Notes

C වැඩ් කරන ප්‍රතික්‍රියා

Organic පරිවර්තන කියන්නේ ප්‍රශ්න පත්තරෙට ගොඩක් වට්න කොටසක් කියලා chemistry  කරන ඕන කෙනෙක් දන්නවානේ..... Organic පරිවර්තන  කරන හැට් මතක තියාගන්න මන් හදපු Short note  එකක් තමයි අද මන් ඔයාලට දෙන්න හදන්නේ..... මෙකෙ තව කොටස් 2ක් තියෙනවා.... එ 2ත් ඉක්මනට දාන්නම්. මේ කොටස් 3ම හොදට පාඩම් කරොත් පරිවර්තන වලින් 75% ට වඩා ඔයාලාට කරගන්න පුලුවන්... ඉතුරු ට්ක ඉතින් පුහුනුව තමයි....


Friday, April 19, 2013

Inorganic Chemistry ( අකාබනික හදුනා ගැනිම්)

පින්තුර පැහැදිලි නැත්නම් පින්තුර උඩ Click කරන්න.....

Thursday, April 11, 2013

Chemistry Short notes ( part 3) 

අගුරු කුට්ටි පරික්ෂාව

Chemistry Short notes ( part 2)

දෙවෙනි එක විදියට පහන් සිළු පරික්ෂාව ගැන දාන්නම්.....

ඔයාලට මෙකෙන් වැඩක් තීයෙනවා කියලා හිතෙනවනම්  මේකට Comment එකක් වත් දාන්න......

ඔයාලාගේ යාලුවන්ට බලන්න Share කරන්න.......මගේ blog එකට join වෙන්න......තවත් මේ වගෙ වැදගත් එකකින් හම්බෙමු......  keep in touch......

Chemistry Short notes ( part 1)


ගොඩක් අය Chemistry Short notes හොයනවනේ..... එ අයට උදව්වක් විදියට මන් මට පුලුවන් විදියට Chemistry Short notes හදලා දාන්නම්.... Chemistry වල ලකුණක් 2ක් කියන්නේ කොච්චර වටිනවද කියලා දන්නවනේ ඔයාලා.... මන් මේ දාන එවාගෙන් අඩුම තරමේ ලකුණක් 2ක් වත් ගන්න පුලුවන්..... ඔයාලටත් එහෙම හිතෙනවනම් මේකට Comment එකක් වත් දාන්න......

පලවේනි එක විදියට විව්ධ සංයෝග වල ජල ද්‍රවයතාව ගැන දාන්නම්.....
මේක බහුවරණ paper 1ට යි රචනා paper 1ට යි ගොඩක් වැදගත් වුනා මට නම්... ඔයාලටත් මේකෙන් වැඩක් වේයි කියලා මන් හිතනවා..... ඔයාලටත් එහෙම හිතෙනවනම්  මේකට Comment එකක් වත් දාන්න......
ඔයාලාගේ යාලුවන්ට බලන්න Share කරන්න.......මගේ blog එකට join වෙන්න......තවත් මේ වගෙ වැදගත් එකකින් හම්බෙමු......  keep in touch......


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...