Download stop,resume,pause කරන්නත් පුලුවන්.
අපි 2Gb File එකක් Download කරනවනම් 1 Gb වලින් පස්සෙ Download එක නතර වෙනවා. එත් බයවෙන්න එපා.ඊලග දවසේ ආයෙ ඉතුරු ටික Download කරන්න පුලුවන්.
සාමාන්‍යයෙන් ඉතින් අපි Film එකක් Tv series එකක episode එකක් එහෙමනේ Download කරන්නේ. එවගේ එකක් ගොඩක් දුරට 900mb ට අඩුවෙන් Shape කරගන්න පුලුවන්නේ.
ඒ වගේ එවාට මේ ක්‍රමේ හොදයි.
මුලින්ම මෙතනින් ගිහින් ගිහින් Account එකක් හදන්න Click here
