මෙම වෙබ් සේවයෙන් දෙන themes සහ tools යොදා ගෙන drag & drop ක්‍රමයට වෙබ් අඩවි තනා ගන්නට පුලුවන.ඒ සදහා කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැත.
(www.pikock.com)
දැනට තිබෙන OS වලින් ගොඩක් ප්‍රසිද්ධ මෙන්න මේවායි.
| බීප් හඬ හෝ බල්බ දැල්වෙන වාර ගණන | දැල්වෙන බල්බය | පරීක්ෂා කළ යුතු උපාංගය | දෝෂය |
| දිගටම දැල්වී තිබීම | Battery power LED | Battery | බැටරිය ආරෝපණය වෙමින් පවතී |
| 1 | Caps Lock/Num Lock | CPU | CPU දෝෂ සහගතය |
| 2 | Caps Lock/Num Lock | BIOS | BIOS වල දෝෂයකි |
| 3 | Caps Lock/Num Lock | Memory | RAM දෝෂයකි |
| 4 | Caps Lock/Num Lock | Graphics | Graphics කාඩ් එකෙහි දෝෂයකි |
| 5 | Caps Lock/Num Lock | System board | මවු පුවරු දෝෂයකි |
| 6 | Caps Lock/Num Lock | BIOS | BIOS දෝෂයකි |
| නොනැවතී ON/Off වීම | AC power adapter LED | Power adapter | විදුලි බලය ප්‍රමාණවත් නැත |