Pages

Tuesday, May 7, 2013

IT hits.....පොඩි වෙනස් ක්‍රියාකාරකමක් ...


අද ඔයාලට කියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක් ගැන....පොඩි වෙනස් ක්‍රියාකාරකමක් ....ඔයාලා දන්නවද Software එකක් use කරන්නෙ නැතුව Explorer window  එකකට background image එකක් set කරන්න.ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි... 


1.   Notepad එකක් open කරගන්න(Start > All Programs > Accessories > Notepad).
2.   පහත Code එක Notepad එකේ type කරගන්න.
[ExtShellFolderViews]
{BE098140-A513ekea ekaTa Awit-11D0-A3A4-00C04FD706EC}={BE098140-A513-11D0-A3A4-00C04FD706EC}
[{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}]
Attributes=1
IconArea_Image="C:\image location.jpg"

[.ShellClassInfo]
ConfirmFileOp=0

3.  දැන් ඒ file එක save කරන්නෙ background එක change කරන්න අවශ්‍ය folder එක තුළ   මෙන්න මේ ආකාරයට,  Save file as : desktop.ini
                                         Save as type : All Files 

4.  ඉන්පසු START --> RUN ගොස් attrib +s "C:\Location of your folder" ලෙස type කොට run කරන්න.දැන් එම folder එක open කරලා බලන්න.අපි දැම්ම image  එක background image එක ලෙස Set වී ඇති ආකාරය ඔබට දැකගත හැක.






2 comments:

  1. බොරු කියන්න එපා මේක වැඩ නැනේ

    ReplyDelete
  2. ehenam hariyata karanna nathuwa athi.....mama test kara

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...