අද ඔයාලට කියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක් ගැන....පොඩි වෙනස් ක්‍රියාකාරකමක් ....ඔයාලා දන්නවද Software එකක් use කරන්නෙ නැතුව Explorer window එකකට background image එකක් set කරන්න.ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි...
1. Notepad එකක් open කරගන්න(Start > All Programs > Accessories > Notepad).
2. පහත Code එක Notepad එකේ type කරගන්න.
[ExtShellFolderViews]
{BE098140-A513ekea ekaTa Awit-11D0-A3A4-00C04FD706EC}={BE098140-A513-11D0-A3A4-00C04FD706EC}
[{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}]
Attributes=1
IconArea_Image="C:\image location.jpg"
[.ShellClassInfo]
ConfirmFileOp=0
3. දැන් ඒ file එක save කරන්නෙ background එක change කරන්න අවශ්‍ය folder එක තුළ මෙන්න මේ ආකාරයට, Save file as : desktop.ini
Save as type : All Files
4. ඉන්පසු START --> RUN ගොස් attrib +s "C:\Location of your folder" ලෙස type කොට run කරන්න.දැන් එම folder එක open කරලා බලන්න.අපි දැම්ම image එක background image එක ලෙස Set වී ඇති ආකාරය ඔබට දැකගත හැක.
බොරු කියන්න එපා මේක වැඩ නැනේ
ReplyDeleteehenam hariyata karanna nathuwa athi.....mama test kara
ReplyDelete