Pages

Thursday, May 23, 2013

බෞද්ධ අපි කාටත් වැදගත් පොත්  ටිකක්


වෙසක් පොයට අපි ගානේ පොත් ටිකක් දෙන්න හිතුනා.....

බෞද්ධ අපි කාටත් වැදගත් වෙන පොත් ටිකක් තමයි දෙන්න යන්නෙ.... හොඳද බලලා comment  එකක් එහෙම දාන්නකො.....
අද ඔයාලට දෙන පොත් තම‍යි...




  • ධම්ම සාකච්ඡා පොත් 3ක්(සිංහල )
  • ධම්ම සාකච්ඡා  ( English)
  • දහම් ඇස පහල විම පොත
  • තුන් පිරිත
  • බෞද්ධ වන්දනා ගාථා හා පිරිත් පොත
  • හිතක මහිම පොත
  • කරණීය මෙත්ත සුත්‍රය
  • මහ මංගල සුත්‍රය
  • පිලිකුල් භාවනාව පොත
  • විජය සුත්‍රය
  • පිරුවනා පොත් වහන්සේ


පහත link  එකෙන් පොත් list එක Download  කර ගන්න..... තෙරුවන් සරනයි...!

Download or view

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...