Pages

Monday, May 27, 2013

Autopilot වලින් $ නිකන්ම හොයමුද???

මේකනම් අනිවා හැමෝම කියවන්නම වටින පෝස්ට් එකක් ...ඉවර වෙනකන්ම කියෙව්වොත් නිකන්ම සල්ලි හොයන හොදම විදිහ දැනගන්න පුලුවන් වෙයි!අද මම කියන්නේ යන්නේ කට්ටියට කිසිම වැඩක් කරන්නේ නැතුවම නිකම් internet connect වෙලා ඉන්න ටිකට සල්ලි හොයාගන්න විදිහක් ගැන... මේක සිරාම සීන් එකක්. මටත් ලගදි තමා අහු වුනේ.. දැන්නම් වැඩේ නැගලම කරගෙන යනවා මම. මේ තරම් ලේසියෙන් මම මීට කලින් සල්ලි හොයලා තිබ්බෙම නෑ.. ඕක නිසාමයි මම මේක කට්ටියටම කියන්න හිතුවෙත්...


මේක අලුත්ම සිරාම bux site . මෙකේ තමා මම දන්න තරමට වැඩිපුරම සල්ලි ගෙවන්නේ දැනට. අනික හොදම සීන් එක මේක මම ඔයාලට auto pilot දාලා නිකන්ම සල්ලි හොයාගන්න විදිහ තමා දැන් කියන්න යන්නේ... 


මුලින්ම ඔයාලට මේ ටික කරගන්න වෙනවා... 

1. 
අලුතින් මේ site එකේ ඔයාලට account එකක් හදන්න වෙනවා 



2. දැන් ඔයාලා ගාව firefox (browser) නැත්නම් මෙතනින් බාගන්න වෙනවා


3. දැන් ඔයාලට firefox Greasemonkey addon එක මෙතනින් බාන්න වෙනවා.


දැන් ඔයා බාපු Greasemonkey addon එක open කරලා firefox browser එකට install කරන්න 

ඊට පස්සේ firefox restart කරන්න. (browser වහලා ආපහු අරින්න) 
4. දැන් ඔයාලට ඔයාගේ ads auto click කරන bot එක මෙතනින් install කරන්න වෙනවා firefox browser එකට (firefox open කරලා link එකෙන් ගිහින් 'install' click කරන්න )


හරි! දැන් වැඩේ ගොඩ! 
දැන් තියෙන්නෙ Probux.com එකට sign in වෙලා ඔයාලා අලුතින් හදපු accountඑකෙන්,  view ads කොටසට යන එක විතරයි! 
දැන් ඒ window එකේ තියන ඔක්කොම ads bot එකෙන් click කරලා ඉවර වෙනකම් ඒ window එක ඇරලා තියන්න. එච්චරයි! හැබැයි මතක තියාගන්න, ads ඉබේම click කරාම open වෙන windows ඒවගේ time bar එක සම්පූර්ණයෙන්ම පිරෙනකම් close කරන්න එපා! නැත්නම් සල්ලි හම්බෙන එකක් නෑ!!! 
ඔයාලට 5$ වෙනකම් සල්ලි අවාම My Account window එකේ Cash Out click කරලා ඔයාලගේ Paypal, Payza හරිLiberty Riserve account වලට සල්ලි withdraw කරන්න පුලුවන්... 
**** ක්ලික් කරන්න ඇඩ්ස් නැත්නම්.... ****** 

කට්ටියම අහනවානේ ඇඩ්ස් නැතිවෙනවා කියලා ක්ලික් කරන්න ඔක්කොම bot එකෙන් ක්ලික් වුනාම . ඒකා සාමාන්යයි මුලින්ම. ටිකක්කල් අල්ලගෙන ගියාම තමා වැඩිපුර එන්නේ...
ඉතින් ඒ ඇඩ්ස් නැති වෙලාවට ඔයාලට පුළුවන් ProGrid සහ Task කරලා සල්ලි හොයන්න ආපහු ඇඩ්ස් එනකම් ... (ඉවසන්න වෙයි ඉතින් මුල් කාලේ... හැමදාම එන ටික ඉවර කරගෙන ගියොත් ටික ටික වැඩිවෙනවා ඇඩ්ස් ඔයාලටම තේරෙයි)

තව දෙයක්.... ඔයාලට 5$ එකතු උනාම සල්ලි Paypal, Payza හරිLiberty Riserve account වලට සල්ලි withdraw කරන්න පුලුවන්...
  පලවෙනි පාර සයිට් එක ගැන විශ්වාසය ඇති වෙන්න සල්ලි ගන්න... ඊට පස්සෙ එ සල්ලි වලින් referrals ලා ගන්න... එ අයගෙන් ඔයාලාට තවත් වැඩ් වැඩ්යෙන් සල්ලි හොයන්න පුලුවන්....  


Good Luck...!

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...