Pages

Thursday, May 23, 2013

පිරිත් සහ සුත්‍ර

ගොඩක් බෞද්ධ අය උදෙට හවසට පිරිත් අහනවනේ....

මං හිතුවා ඔයාලා එහෙම අහන පිරිත් සහ සුත්‍ර ටිකක් ඔයාලාට Download කරගන්න දෙන්න..... කැමති අය Download  කරගන්න.... වැඩේ හොදයි නම් Comment එකක් වත් දාන්න......

මං කොටස් 3ක් විදියට මේවා දාන් නම්....
ඔයාලට අවශ්‍ය පිරිත් තියෙන කොටස ... කරගන්න....



පලවෙනි කොටස:-
  • කඳ පිරිත
  • අංගුලිමාල පිරිත
  • අටවිසි පිරිත
  • බොජ්ජංග පිරිත
  • ධජග්ග සුත්‍රය
  • ධම්ම චක්ක පත්න සුත්‍රය
දෙවෙනි කොටස:-
  • ජල නන්දන පිරිත
  • ජය පිරිත
  • ජිනපන්ජර පිරිත
  • කරණීය මෙත්ත සුත්‍රය
  • මහ මන්ගල සුත්‍රය
  • මහ ඡුන්දත්තෙර සුත්‍රය
තෙවන කොටස
  • මහ මොග්ගල්ලාන සුත්‍රය
  • මහ පිරිත
  • මොර පිරිත
  • රතන සුත්‍රය
  • සිවලි පිරිත
  • වට්ටක පිරිත
තෙරුවන් සරනයි....!

1 comment:

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...