Pages

Showing posts with label organic. Show all posts
Showing posts with label organic. Show all posts

Wednesday, May 15, 2013

Organic Chemistry Short Notes (part 3)

Organic පරිවර්තන කියන්නේ ප්‍රශ්න පත්තරෙට ගොඩක් වට්න කොටසක් කියලා chemistry  කරන ඕන කෙනෙක් දන්නවානේ..... Organic පරිවර්තන  කරන හැට් මතක තියාගන්න මන් හදපු තුන් වෙනි  Short note  එක තමයි අද මන් ඔයාලට දෙන්න හදන්නේ.....

මෙවා හොදට පාඩමි කරලා ඔයාලාට බැරිවුන පරිවර්තන කරන්න උත්සහ කරලා බලන්න.... කලින්ට වඩා ගොඩක් ලෙසි වෙයි....

පලවෙනි එක බලපු නැති අය මෙතනින් පලවෙනි එක බලන්න....
C අඩු කරන ප්‍රතික්‍රියා
දෙවේනි එක බලපු නැති අය මෙතනින් දෙවේනි එක බලන්න....
විශේෂ පරිවර්තන


oraganic 1

Sunday, April 28, 2013

Organic Chemistry Short Notes(part 2)

විශේෂ පරිවර්තන


Organic පරිවර්තන කියන්නේ ප්‍රශ්න පත්තරෙට ගොඩක් වට්න කොටසක් කියලා chemistry  කරන ඕන කෙනෙක් දන්නවානේ..... Organic පරිවර්තන  කරන හැට් මතක තියාගන්න මන් හදපු දෙවෙනි  Short note  එක තමයි අද මන් ඔයාලට දෙන්න හදන්නේ.....පලවෙනි එක බලපු නැති අය මෙතනින් බලන්න....

මෙවා හොදට පාඩමි කරලා ඔයාලාට බැරිවුන පරිවර්තන කරන්න උත්සහ කරලා බලන්න.... කලින්ට වඩා ගොඩක් ලෙසි වෙයි....

organic1

Tuesday, April 23, 2013


Organic Chemistry Short Notes

C වැඩ් කරන ප්‍රතික්‍රියා

Organic පරිවර්තන කියන්නේ ප්‍රශ්න පත්තරෙට ගොඩක් වට්න කොටසක් කියලා chemistry  කරන ඕන කෙනෙක් දන්නවානේ..... Organic පරිවර්තන  කරන හැට් මතක තියාගන්න මන් හදපු Short note  එකක් තමයි අද මන් ඔයාලට දෙන්න හදන්නේ..... මෙකෙ තව කොටස් 2ක් තියෙනවා.... එ 2ත් ඉක්මනට දාන්නම්. මේ කොටස් 3ම හොදට පාඩම් කරොත් පරිවර්තන වලින් 75% ට වඩා ඔයාලාට කරගන්න පුලුවන්... ඉතුරු ට්ක ඉතින් පුහුනුව තමයි....


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...