Windows 7 වල අපිට Themes select කරන්න තියෙන Personalization කියන තැන නොපෙන්වනThemes ටිකක් Windows 7 වල සැගවිලා තීයෙනවා. අපි බලමු කොහොමද එවා අපේ themes ගොඩට එකතු කරගන්නේ කියලා.
1. Start menu එකේ මේ ටික ගහලා Search කරන්න.
C:\Windows\Globalization\MCT
නමුත් ඔයලා Windows install කරලා තියෙන්නේ c partition එකට නෙවෙනම් install කරලා තියෙන partition එකෙ letter එක c වෙනුවට ගහන්න.