Pages

Wednesday, May 29, 2013

IT hits.....පරිගණක මිසදිටුකම්

මේකෙන් ඔයාලට කියන්න යන්නෙ පරිගණක භාවිතය ගැන පරිගණක පාවිච්චි කරන්නන් අතරම තිබෙන වැරදි මත ගැනයි.මේ පිළිබඳව විවිධ මතවාද අපිට අහන්න ලැබෙනවනෙ.මේවාගෙන් බොහොමයක් හරියටම හරි නැති වුනත් ඒවා අකුරටම පිලිපැදිය යුතුත් නැහැ.ඒත් සමහර අදහස් හොදටම වැරදියි.එවැනි අදහස් ටිකක් ගැනයි මේ කියන්න යන්නෙ...

  • Shut down නොකොට පරිගණකය "off" කරොත්??

         පරිගණකයක් switch එකෙන් off කරා කියල පරිගණකයට හානියක් වෙන්නෙ නැහැ.නමුත් machine එක ක්‍රියාත්මක වෙමින් තිබියදී එය බලෙන් වසා දැම්මොත් ඒ වෙනවිට ක්‍රියාත්මක වෙමින් තිබූ වැඩසටහන් වල කොටස් save නොවෙන්නට පුලුවන්.
මේක හරියට Flash drive එකක් බලෙන් ගැලවුඑ විට වෙන දේට සමානයි.
        දැන් තියෙන අලුත් පරිගණකයක on/off switch ක්‍රියාත්මක වෙන්නේ ද සාමාන්‍ය shut down විධානය ක්‍රියාත්මක වෙන පිලිවෙලටමයි.එනම් on/off switch එක press කල සැනින් පරිගණකයට තිබෙන විදුලි සම්බන්ධතාව කපා හරෙන්නේ නැත.ඒ වෙනුවට කෙරෙන්නේ සාමාන්‍ය විදියටම පරිගණකය shut down වීමට විධාන නිකුත් කිරීම පමණි.

Monday, May 27, 2013

Autopilot වලින් $ නිකන්ම හොයමුද???

මේකනම් අනිවා හැමෝම කියවන්නම වටින පෝස්ට් එකක් ...ඉවර වෙනකන්ම කියෙව්වොත් නිකන්ම සල්ලි හොයන හොදම විදිහ දැනගන්න පුලුවන් වෙයි!අද මම කියන්නේ යන්නේ කට්ටියට කිසිම වැඩක් කරන්නේ නැතුවම නිකම් internet connect වෙලා ඉන්න ටිකට සල්ලි හොයාගන්න විදිහක් ගැන... මේක සිරාම සීන් එකක්. මටත් ලගදි තමා අහු වුනේ.. දැන්නම් වැඩේ නැගලම කරගෙන යනවා මම. මේ තරම් ලේසියෙන් මම මීට කලින් සල්ලි හොයලා තිබ්බෙම නෑ.. ඕක නිසාමයි මම මේක කට්ටියටම කියන්න හිතුවෙත්...


මේක අලුත්ම සිරාම bux site . මෙකේ තමා මම දන්න තරමට වැඩිපුරම සල්ලි ගෙවන්නේ දැනට. අනික හොදම සීන් එක මේක මම ඔයාලට auto pilot දාලා නිකන්ම සල්ලි හොයාගන්න විදිහ තමා දැන් කියන්න යන්නේ... 


මුලින්ම ඔයාලට මේ ටික කරගන්න වෙනවා... 

1. 
අලුතින් මේ site එකේ ඔයාලට account එකක් හදන්න වෙනවා 


Books For Medicine Students ( Free Download)

Most  of the Medicine students find books for their studies.... 

I find some books useful for Medicine  students.... 

You can download these books 100% free....  

Make a comment if this value for you..... 

Share this to see other people....

Join my blog and enjoy many things like this.....


( ගොඩක් Medicine  කරන අය එ අයගේ ඉගෙනිමේ කටයුතු වලට උදව් වෙන පොත් හොයනවානේ Internet  එකේ... ගොඩක් පොත් ගන්න වෙන්නේ සල්ලි ගෙවලා... එ නිසා මට හම්බුන පොත් ටිකක් එයාලට උදව්වක් විදියට Upload කරා... මෙවා 100% ක් නොමිලේ.... තව පොත් තියෙනවා.. එවත් පුලුවන් වෙලාවට දාන් නම්.... මෙවගෙන් වැඩක් තියෙනවනම් Comment එකක් එහෙම දාන්න මගෙ Blog  එකේ.... යාලුවන්ට බලන්න Share කරන්න.....

මගේ Blog එකට Join වෙන්න.....)

Medicine Book Set 1

  • ABC of the Liver Pancreas and Gall Bladder ( IJ Bexkingham)
  • ABC of the Upper Gastrointestinal Tract
  • Hepatology 
  • The Gastrointestinal System At a Glance

Thursday, May 23, 2013

කය ලෙඩින් සිත සුවයෙන් ඒ කෙසේද?


බලවත් සේ රෝගාතුර වූ අනුරුද්ධ මහ රහතන් වහන්සේ සැවැත් නුවරට නුදුරු අන්ධ වනයේ වැද සිටිති.
"අනුරුද්ධ රහතන් වහන්සේ බරපතල රෝගයකට ගොදුරු වෙලා.අද මා දුටුවා.උන්වහන්සේගේ මුහුණේ කලින් තිබුන මඳ සිනාව සතුට එහෙමම තියනවා.හරි පුදුමයි! ශරීරය ලෙද වෙලා, ඒත් සිත සුවයෙන්.ඒ කොහොමද?"

බෞද්ධ අපි කාටත් වැදගත් පොත්  ටිකක්


වෙසක් පොයට අපි ගානේ පොත් ටිකක් දෙන්න හිතුනා.....

බෞද්ධ අපි කාටත් වැදගත් වෙන පොත් ටිකක් තමයි දෙන්න යන්නෙ.... හොඳද බලලා comment  එකක් එහෙම දාන්නකො.....
අද ඔයාලට දෙන පොත් තම‍යි...

POCKETS


බුදු දහම ලෝකවාසී සියලු දෙනාට එකසේ පොදු දහමක්...එය තේරුම් ගත් බොහෝ විදේශීයයන් පවා බුදු දහම අනුව ජීවත් වෙනවා ඔබ අසා ඇති.ඒ විතරක් නෙවේ බුදු දහම හා අප මහා බුදු පියාණන් ගැන කවි, පොත් විවිධ භාෂා වලින් ලිවීමටත් බොහෝ අය පෙළඹී සිටිනවා.ඇත්තටම එය සතුටට කරුණක් නේද...උපතින්ම බෞද්ධ සමහරක්ට බුදු දහමේ අගය නොදැනුනාට විදේශීයන් පවා බුදු දහම ගැන උනන්දු වෙන්නේ එය තර්කානුකූල කාලෝචිත දහමක් නිසා නේද...මේ තියෙන්නේ එරිකා ඩයස් නමැති ඉංග්‍රීසි කිවිඳිය ලියූ කවියක්.....

පිරිත් සහ සුත්‍ර

ගොඩක් බෞද්ධ අය උදෙට හවසට පිරිත් අහනවනේ....

මං හිතුවා ඔයාලා එහෙම අහන පිරිත් සහ සුත්‍ර ටිකක් ඔයාලාට Download කරගන්න දෙන්න..... කැමති අය Download  කරගන්න.... වැඩේ හොදයි නම් Comment එකක් වත් දාන්න......

මං කොටස් 3ක් විදියට මේවා දාන් නම්....
ඔයාලට අවශ්‍ය පිරිත් තියෙන කොටස ... කරගන්න....

Wednesday, May 22, 2013

බර. . .

අප මහා බුදුරජාණන්වහන්සේ අවබෝධ කරගත් අති උතුම් ගැඹුරු ධර්මය මිනිසුන්ට සරල ආකාරයෙන් වටහා ගන්නට උපමා කතා ආශ්‍රයෙන් දහම් දෙසීමට උන්වහන්සේට මනා හැකියාවක් තිබුණු සේක.මේ එවන් වූ කතාවකි. 

බුදු රජාණන් වහන්සේගේ ඉල්ලීමක්!



"මහණෙනි, ඔබේ දායකයනට පිහිට වන්න. ඔබ පිහිට විය යුත්තේ කුමකින් ද? ඒ ඇත්තන්ට චතුරාර්ය සත්‍යය අවබෝධ කරවීමෙනි. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමට මාර්ගය යන සත්‍ය හතර ඔවුන්ට පැහැදිලි කරන්න.කරුණු කියා දෙන්න. එය අවබෝධය සඳහා ඔවුන් උනන්දු කරන්න.එය ඔබේ වගකීමයි. යුතුකමයි. මහණෙනි, ඔවුන්ට පිහිට වන්න."
                                                  සංයුක්ත නිකායේ සච්ච සංයුක්තයෙනි.

Sunday, May 19, 2013

IT hits.....පරිගණක මතකය මනින ඒකක ගැන දන්නවද??


පරිගණක මතකය එහෙමත් නැත්නම් computer memory  එක මැනීමටත් ඒකක පාවිච්චි කරනවා කියලා ඔයාලා හැමෝම දන්නවනෙ. 

kilobyte(kB), megabyte(MB), gigabyte(GB), terabyte(TB) ගොඩක් අය මේ ඒකක 4 ගැන නම් අනිවාර්යෙන් දන්නවා ඇති.

මීටත් එහා ගිය අති විශාල මතකයන් ප්‍රකාශ කරන්න තමා ඒවා පාවිච්චි කරන්නෙ.ඒ නිසා මේවා අපට අහන්න ලබෙන්නෙ කලාතුරකින්.

Wednesday, May 15, 2013

Organic Chemistry Short Notes (part 3)

Organic පරිවර්තන කියන්නේ ප්‍රශ්න පත්තරෙට ගොඩක් වට්න කොටසක් කියලා chemistry  කරන ඕන කෙනෙක් දන්නවානේ..... Organic පරිවර්තන  කරන හැට් මතක තියාගන්න මන් හදපු තුන් වෙනි  Short note  එක තමයි අද මන් ඔයාලට දෙන්න හදන්නේ.....

මෙවා හොදට පාඩමි කරලා ඔයාලාට බැරිවුන පරිවර්තන කරන්න උත්සහ කරලා බලන්න.... කලින්ට වඩා ගොඩක් ලෙසි වෙයි....

පලවෙනි එක බලපු නැති අය මෙතනින් පලවෙනි එක බලන්න....
C අඩු කරන ප්‍රතික්‍රියා
දෙවේනි එක බලපු නැති අය මෙතනින් දෙවේනි එක බලන්න....
විශේෂ පරිවර්තන


oraganic 1

Tuesday, May 7, 2013

IT hits.....පොඩි වෙනස් ක්‍රියාකාරකමක් ...


අද ඔයාලට කියන්න යන්නෙ ටිකක් වෙනස් දෙයක් ගැන....පොඩි වෙනස් ක්‍රියාකාරකමක් ....ඔයාලා දන්නවද Software එකක් use කරන්නෙ නැතුව Explorer window  එකකට background image එකක් set කරන්න.ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි... 

Sunday, May 5, 2013

IT hits.....Smart Phones ගැන අපි මොනවද දන්නෙ?......


Smart Phones ගැන අපි මොනවද දන්නෙ?......
ඇත්තටම අද බොහෝ දෙනෙක් Smart Phones පාවිච්චි කරනවා,ඒවා ගැන කතාකරනවා..බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ Smart Phone එකක් අරන් Smart වෙන්න.හැම Smart Phone එකක්ම Smart වෙන්නෙ ඒකෙ තියෙන OS එක අනුව.අන්න ඒ නිසා Smart Phone අරන් Smart වෙන්න කලින් මේවගෙ OS ගැන ටිකක් දැන ගත්තොත් හොඳයි නේද.....ඒක පාවිච්චි කරන නොකරන කාට වුණත් වටිනවා.


වෙළඳ නාම සිය  ගණනනක් යටතේ ආවත්, දුරකථන සේවා  සපයන  සමාගම් දහස් ගණනක් යටතේ සේවය ලබා  ගත්තත්, මේ ස්මාර්ට්ෆෝන් වල  එකිනෙකට වෙනස් ක්‍රියාකාරිත්ව තිබෙන්නේ  අතලොස්සකි.ඊට හේතුව Mobile OS  තිබෙන්නේ කීපයක් නිසාය.

දැනට තිබෙන OS වලින් ගොඩක් ප්‍රසිද්ධ මෙන්න මේවායි.

  • Google Android
  • Nokia Simbian
  • Apple iOS 
  • Reem Blackberry
  • Microsoft Windows phone
  • HP Web OS
  • Linux MeeGo

IT hits.....මේ ගැනත් හිතන්න!!


සාමාන්‍යයෙන් අලුතින්ම පරිගණකයක් ගන්නවාට වඩා පාවිච්චි කල පරිගණකයක් ගැනීම ලාබදායී වෙනවා.නමුත් එහි ගුණාත්මක බව ගැන ඔබ සිතුවාද....? 
මේ පිළිබඳ නොදන්නාකම නිසාවෙන් බොහෝ අය වංචා වලට පවා රැවටෙනවා.අන්තිමේට සිදුවෙන්නේ අලුතින් පරිගණකයක් ගන්නවාට වඩා වියදම් කර අලුත්වැඩියා කිරීමට සිදුවීමයි.
ඉතින් අද අපි කතාකරන්න යන්නේ පාවිච්චි කල ලැප්ටොප් පරිගණකයක් ලබා ගැනීමේදී සලකා බැලිය යුතු මූලික කරුණු මොනවද කියලා.....

IT hits.....recovery software??


අපි අද කියන්නේ පරිගණකය සමඟ වැඩ කරන විට අප අතින් කිසියම් ගොනුවක්(folders.files..) අත්වැරදීමකින් හෝ වෙනත් විදිහකට delete වෙන්න පුලුවන්.ඒ නිසා තමා එම delete කරන ලද ලිපිගොනු එකවරම පරිගණකයෙන් ඉවත් නොකොට Recycle Bin එක තුලට යවන්නේ.එතකොට අපිට බයවෙන්න අවශ්‍ය වෙන්නෙ නැහැ Recycle Bin එකෙන් අපිට එය නැවත restore කරගන්න පුලුවන් නිසා.හදිසියේ හරි Recycle Bin එකෙනුත් delete කරලා නම් එය නැවත ලබාගන්නට බැරිද?................

              ඒත් පුලුවන් ලබාගන්න.හැබැයි වෙනත් මාර්ගයකින්.මේ වෙනකොට පරිගණකයෙන් එම files ස්ථීරව ඉවත් කර ඇති නිසා මේ සඳහා recovery software කියා හඳුන්වන විශේෂ පරිගණක වැඩසටහන් යොදාගන්න පුලුවන්.මේ ගැන ගොඩක් අය දන්නවා ඇති,කරලත් ඇතී. එහෙත් එයින් ලබාගත හැකි සීමාවක් තිබෙනවා..එම සීමාව රඳ පවතින්නේ ඩිලීට් කල file වල ස්වභාවය හා recovery software එකේ හැකියාවන් අනුව. "Recuva(රෙකුවා)" කියන්නෙ එවැනි හොඳ වැඩසටහනක් කියා පිලිගන්නවා.එය www.piriform.com/recuva යන වෙබ් අඩවියෙන් නොමිලේ download කරගන්න පුලුවන්.
මේ වන විට ඔයාල ඒ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා තියෙනවා නම් ඔබේ අත්දැකීම් හැමෝටම කියන්න අනිත් අයටත් දැනගන්න.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...