පරිගණක මතකය එහෙමත් නැත්නම් computer memory එක මැනීමටත් ඒකක පාවිච්චි කරනවා කියලා ඔයාලා හැමෝම දන්නවනෙ.
kilobyte(kB), megabyte(MB), gigabyte(GB), terabyte(TB) ගොඩක් අය මේ ඒකක 4 ගැන නම් අනිවාර්යෙන් දන්නවා ඇති.
මීටත් එහා ගිය අති විශාල මතකයන් ප්රකාශ කරන්න තමා ඒවා පාවිච්චි කරන්නෙ.ඒ නිසා මේවා අපට අහන්න ලබෙන්නෙ කලාතුරකින්.
ඒවා තමයි petabyte(PB), exabyte(EB), zettabyte(ZB), yottabyte(YB) කියන්නෙ. දන්නවද මේ ඒකක අතර තියන සම්බන්ධය......අපි බලමු......
ඒවා තමයි petabyte(PB), exabyte(EB), zettabyte(ZB), yottabyte(YB) කියන්නෙ. දන්නවද මේ ඒකක අතර තියන සම්බන්ධය......අපි බලමු......
kilobyte(kB) * 1024 = 1* megabyte (MB)
megabyte(MB) * 1024 = 1* gigabyte (GB)
gigabyte(GB) * 1024 = 1* terabyte (TB)
terabyte(TB) * 1024 = 1* petabyte (PB)
petabyte(PB) * 1024 = 1* exabyte (EB)
exabyte(EB) * 1024 = 1* zettabyte (ZB)
zettabyte(ZB) * 1024 = 1* yottabyte (YB)
මේ ඒකක අතරින් දැනට ප්රකාශ කරලා තියෙන විශාලම ඒකකය වෙන්නෙ yottabyte.
No comments:
Post a Comment