Pages

Thursday, June 6, 2013

මොබයිල් එකේ විස්තර දැන ගමු ද

මොබයිල් ෆෝන් සීක්‍රට් කෝඩ් වල ඉතිරි කොටසයි මේ.........


එල් ජී දුරකතනවල සීක්‍රට් කෝඩ් (LG)


  • 2945#*# හෝ 2945*#01*# - දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබා ගත හැක.
  • *#07# - මෙමඟින් LG B1200 කාණ්ඩයේ දුරකතනවල මෘදුකාංග සංස්කරණ අංකය සහ මෘදුකාංග සංස්කරණයේ දිනය ලබාගත හැකිය.

  • 86861# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කළ හැක.





ඇල්කටෙල් දුරකතනවල සීක්‍රට් කෝඩ් (Alcatel)


  • * # 0 6 # - මෘදුකාංග සංස්කරණය හා IMEI අංකය ලබාගත හැකිය.
  • *#4837*# හෝ *#837# - සොෆ්ට්වෙයා සංස්කරණ හා දිනය දැන ගත හැක.
  • ###847# හෝ *#73738# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත්කළ හැකිය.

බෙන්ක් සිමන්ස් (BenQ-Siemens)


  • *#06# - මෘදුකාංග සංස්කරණය හා IMEI අංකය ලබාගත හැකියි.
  • *#9999# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම්වලට දුරකතනය නැවත පත්කළ හැකිය.


බ්ලැක්බෙරි ස්මාට්ෆෝන්


  • Alt key එක තද කර ගෙන යන R,B,V,S අකුරු තද කිරීම - වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක.
  • Alt  සහ (left) shift key තද කරගෙන H අකුර තද කිරීම - මෙනු එක ලබා ගත හැක.
  • බැටරිය ගලවා Alt + (left) shift  + Del  යන තද කිරීම - Software Reset කළ හැක.


No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...