Pages

Friday, June 7, 2013

KNIGHTRIDER LIGHT SYSTEM IN KEYBOARD

අද මන් ඔයාලට දෙන්න හදන්නේ පොඩි විනොද කාමි දෙයක්.... මෙකෙන් ඔයාලට පුලුවන් ඔයාලාගේ Keyboard  එකේ තියෙන Num Lock, Caps Lock, Scroll Lock  ලයිටි Knight rider car එකේ වගේ පත්තු වෙන්න, නිවෙන්න හදන්න.... මේ file  එක ඔයාලගේ හරි යාලුවෙක්ගේ හරි Startup programms වලට දාන්න පුලුවන්.. ඒතකොට ඒ අය පරිගණකය on වෙද්දි  Virus  එකක් කියලා හොදටම බය වේයි.... උත්සහ කරලා බලන්න මේ Video  එකේ විදියට...




No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...