Pages

Thursday, June 20, 2013

Torrent File IDM  එකෙන් බාමු.... Full speed එකෙන්...

මරැ Site එකක් තියෙනවා. එකෙන් අපිට Torrent File Full Speed  එකේන් 1 Gb දවසකට Download කරන්න පුලුවන්.

Download stop,resume,pause  කරන්නත් පුලුවන්.

අපි 2Gb File  එකක් Download කරනවනම් 1 Gb වලින් පස්සෙ Download එක නතර වෙනවා. එත් බයවෙන්න එපා.ඊලග දවසේ ආයෙ ඉතුරු ටික Download කරන්න පුලුවන්.

සාමාන්‍යයෙන් ඉතින් අපි Film එකක් Tv series   එකක episode එකක් එහෙමනේ Download කරන්නේ. එවගේ එකක් ගොඩක් දුරට 900mb ට අඩුවෙන් Shape කරගන්න පුලුවන්නේ.
ඒ වගේ එවාට මේ ක්‍රමේ හොදයි.

මුලින්ම මෙතනින් ගිහින් ගිහින් Account එකක් හදන්න Click here 



Register වෙද්දි Invite or voucher code කියන තැනට මේ Code වලින් එකක් දාන්න. නැත්නම් ඔයාලට 1Gb/day හම්බෙන් නැති වෙයි.



RL43C6FYC
SL2GJXKUU
OPWNMVOOP
2E8JECT4F
8PNGH4DAT
XGB2AJEA

Register  උනාම ඔයාලටත් මේ වගේ code 7ක් හම්බෙයි. එවා මෙතන දාන්න අනිත් අයට උදව්වක් විදියට....

හරි දැන් වැඩේ ගොඩ... දැන් My files >> new යන්න..


Torrent file  එකේ magnet ලින්ක් එක copy  කරන්න. නැත්නම්  torrent file එක upload  කරන්න. 

ඊට පසසේ add download click කරන්න. ඊට පස්සේ finished tab එකට ගිහින් එතනින් Download කරගන්න.

======================================================================

***මේ site එකෙනුත් ඔයාලට toreent file download කරගන්න පුලුවන් .. . එත් speed 150  kbps වගේ එන්නේ.go here

මෙකෙ වෙන්න ඔනේම නෑ.


If this value for you make a comment






8 comments:

  1. Z8ZWPBBWU
    WLAWSUZL7
    LRFGS42GZ
    B18LJT90G
    PBZYMMO8E
    MO3A7DZ8D
    1WD60SZQ3

    thanks sahodaraya... :)

    ReplyDelete
  2. KZ7FCT0TK
    6T3DUB7OY
    6JY0D1ML5
    CCFWC4DA3
    6MA3H82WJ
    VI65LNX9F
    VBQE48ZJH

    ReplyDelete

  3. CIZXPQDMV
    P11G0QTFW
    GO0OO7BEN
    88Z3CM04U

    ReplyDelete
  4. WEPP30VOS
    OS7O8WG49
    QOXA19GY5
    NNW0BD4NH
    2SKUCSCOF
    DVEX7TR6H
    PJ8PWIU4K

    menna mage codes tika.......!

    ReplyDelete
  5. kattiya dala tiyena wena codes use karanna....

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...