Pages

Monday, June 3, 2013

Hacking and Hackers

හැකිං සහ හැකර්කරුවෝ.....(Hacking and Hackers)

hackers and hacking

හැකිං ( Hacking )කියා හදුන්වන්නේ නිතිමය අයිතිවාසිකමකින් තොරව තොරතුරු පද්ධතියක හෝ වෙනත් පරිගණක ජාලයක තිබෙන ආරක්ෂක යාන්ත්‍රණය මග හැර ගොස් , එම පද්ධතියට ඇතුලු විමයි.මෙය සෑම රටකම පාහේ නිති විරොධිය.
 එය සයිබර් අපරාධ (Cyber Crime) යටතට ගැනෙන වරදකි. එහෙත් නිතිමය අවසරයක් ඇතිව , දැනට තොරතුරු ජාල වල ඇතිවි තිබෙන දෝෂ මගහැරවිමේ උපක්‍රමයක් ලෙස එහි ආරක්ෂක යන්ත්‍රණය මග හැර යාම වරදක් නොවේ. එතිකල් හැකිං (Ethical hacking)කියන්නේ එයටය. 
මෙසේ ආරක්ෂක යන්ත්‍රණ මග හැර පද්ධති වෙත පිවිසෙන්නා හැකර්කරුවා (Hacker )ය.නරක චේතනාවෙන් එසේ කරන්නා " බ්ලැක් හැට් හැකර් " ( Black Hat Hacker) ද , යහපත් චේතනාවෙන් එසේ කරන්නා " වයිට් හැට් හැකර් " ( White Hat Hacker)  ලෙසද හදුන්වයි.


අද ලොකයේ පොදු මහජනයා හැකිං ප්‍රහාර සම්බන්දයෙන් විශාල බියකින් සිටි.මන්ද ඉතා ආරක්ෂිත යැයිද , තමන්ට ආරක්ෂාව සපයන්නේ යැයිද විශ්වාස කල ආයතන බොහොමයක් හැකර් කරුවන්ගේ ග්‍රහණයට නතුවි තිබිමයි...

EX:- ඇමෙරිකාවේ FBI , ඇමෙරිකාවේ සෙනට් සභාව,සොනි සමාගම, මාස්ටර් කාඩ් , විසා හා පේපැල්( paypal) මුල්‍ය ආයතන සහ තවත් බොහො ආයතන

ආණ්ඩුවල, ආරක්ෂක ආයතන ආදි සියලුම ආයතන හැකර් කරුවන්ට පරාද වි ගොසිනි. මේ ගෙවි යන්නේ හැකර් කරුවන් කිප දෙනෙක් විසින් ලොකය වික්ෂිප්ත කර තිබෙන කාලයකි. 
ලෝකයා අන්දමන්ද කරමින් හැකිං ප්‍රහර එල්ල කරන හැකර් කරුවන් ලක්ෂ ගණනක් සිටිති. ඔවුන්ගෙන් ඇමෙරිකානු ආයතන වෙත පමනක් දිනකට එල්ල කෙරෙන ප්‍රහර ගනන තුන් ලක්ෂයකත වැඩ්ය. ඒවායින් බොහොමයක් පරදන්නට ඒ ආයතනවල පරිඝනක ආරක්ෂක පද්ධති සමත්ය. නමුත් හැකර් කණ්ඩයම් 2ක් හමුවේ මේ ආරක්ෂක පද්දති අසමත්ය. ඒවා නම්.....



මොවුන් ගැන හා තවත් හැකිං ගැන , එවාට දැනට යොදන ක්‍රියාමර්ග මි ලග කොටස් වලින් බලාපොරොත්තු වන්න...


No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...