Pages

Friday, June 7, 2013

How Restore Permenatly Hidden Files/Folders

මේ video lesson එකෙන් මන් ඔයාලට කියල දෙන්න හදන්නේ කොහොමද Permenatly Hidden  උන Files/Folders නැවත අපිට පෙනේන්න හදා ගන්නේ කියලා...

මුලින්ම බලමුකො ඇයි එහෙම වෙන්නේ කියලා.

ප්‍රධානම හෙතුව තමයි VIRUS. අපේ  පරිගණකයේ virus තිබුනත් මෙය වෙන්න පුලුවන්. ඒ වගෙම අපි pen එකක් වෙන කෙනෙක්ගේ pc එකකට plug කරලා අපේ එකට නැවත ඒ pen  එක plug කරාම අපේ virus guard එකෙන් වයිරස් ඉවත් කරත් pen එකේ තිබුන files/folders නැවත පෙන් නන් නෑ. නමුත් pen  එකේ properties බලපුවම pen  එකේ ඉඩ ගොඩක් අඩු වෙලා වගේ පෙන්නනවා.. අපි Show hidden files  කරාටවත් pen එකේ කිසි දෙයක් පෙන්නන් නෑ . ඒ වෙලවට තමයි මේ වැඩේ ගොඩක් වැදගත් වෙන්නේ.. උත්සහකරලා බලන්න.... නොතෙරෙන තැනක් තියෙනවානම් comment කරන්න.






No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...