Pages

Wednesday, June 5, 2013

"ඔපරෙෂන් ඇන්ට් සෙකියුරිටි" ( Operation Anti Security)

Operation Anti Security



ඇනොනිමස් සහ ලූල් සෙක් එක්ව 2011-06-20  දින නව එකමුතුවක් තනාගෙන ඇති බව හෙලි කලේය. එය "ඔපරෙෂන් ඇන්ට් සෙකියුරිටි" ( Operation Anti Security) ය. මෙහි අරමුණ දෙගොල්ලොන්ගේම එකමුතුවෙන් රාජ්‍ය ආයතන , මූල්‍ය ආයතන , ආරක්ෂක ආයතන යනාදිය වෙත හැකිං ප්‍රහාර එල්ල කොට රාජ්‍ය රහස් තොරතුරු සොරාගෙන , එවා මහජනයාට ප්‍රසිද්ධ කිරිමය.මෙහි ආරම්භක ප්‍රහාරය ලෙස බ්‍රිතාන්‍යයේ ඉහලම පොලිස් ආයතනය වන එස් ඕ සි ඒ (SOCA) ට ප්‍රහාරයක් එල්ල කෙරිනි. ඒ 2011-06-20 දාය.



"ඔපරෙෂන් ඇන්ට් සෙකියුරිටි" ( peration Anti Security) හෙවත් ෂාප් ඇන්ට් සෙක්(#Anti Sec) එකමුතුව ප්‍රකශයට පත් කිරිම ගැන USA Today පුවත් පත හොද අර්ථ දැක්විමක් දී තිබුනි. එය නම් " මෙය සැලකිය යුත්තේ ලෝකයේ නිතිගත ආණ්ඩුවලට සහ ආයතනවලට එරෙහිව සයිබර් යුද්ධ (Cyber War) ප්‍රකාශ කිරිමක් ලෙස බවයි."

මිලග කොටසින්  සයිබර් යුද්ධ (Cyber War) ගැන දැන ගමු.


No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...