Pages

Tuesday, June 4, 2013

එක Dialog Number එකකට ඇති වෙනකම් සත 12 ට SMS යවමු.( NO letter LIMIT)



කලින් එකේ මන් කිවුවනේ කොහොමද ඕනම Dialog Number එකකට සත 12 ට SMS යවන්නෙ කියලා . එක බලන්න බැරි වුන අය මෙතන ඔබන්න.....

එකේ පොඩි අඩුපඩුවක් තිබුනා... අකුරු 100 කට SMS එක Limit කරන්න අපිට සිද්ද වුනා.... ඒ ක්‍රමේ පොඩි පොඩි SMS යවන්න හොදයි යලුවන්ට එහෙම..... එත් ඉතින් අපිට ගොඩක් වැදගත් කෙනෙක්ට අපි දිග SMS යවනවනෙ..... ( You know what I mean ? ;-) )

එ වගේ වෙලාවකට SMS එක දිගට යවන්න ඔන.... එ වෙලාවට තමයි මේ ක්‍රමේ වැදගත් වෙන්නෙ.....

අපි බලමු කොහොමද එක කරන්නේ කියලා.



ඔයාලාට ඉන්න වැදගත්ම කෙනගෙ Dialog Number එක පහල 077xxxxxxx කියන තැනට දාලා 678 ට SEND කරන්න....

DOUBLE 077xxxxxxx
දැන් වැඩේ ගොඩ.... බලන්නකො SMS යවලා.....

හොදනම් Comment එකක් දාන්න.....

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...