
වැස්ස නිසා පහුගිය දවස් වල මිනිස්සු කොච්චර දුක්වින්දද...අසරණ වුණාද ..අනාථ වුණාද..ජීවිතෙන් සමු අරන් ගියාද....ඒ මිනිස්සු වැස්සට කොච්චර නම් ශාප කරන්න ඇත්ද!!....
ඒ අය වැස්සට එහෙම ශාප කරද්දි ආයෙ එන්නෙපා කියලා, තවත් කට්ටියක් වැස්ස නෑ කියල තමන්ටම ශාප කරගන්නවා....ඒ නියගයෙන් පීඩා විඳින අය.....ඒකෙන් තේරෙන්නෙ වැස්ස ඕනවට වඩා තිබිලත් බෑ නැත්තටම නැතුවත් බෑ කියලා.......

ඒත් වැස්සට ආදරේ කරන තවත් සමහරු නියගෙට බයෙන් ආයෙත් පොද වැස්සක් හරි එනකම් මග බලන් ඉන්නවා..හිත නිවාගන්න......
No comments:
Post a Comment