බිරිද: මේ එයි දැන් ඉස්කොලෙන් ලමයි දෙන්නව එක්කන් එන්න වෙලාව හරි.
සැමියා: (ආඩම්බර්යෙන් මේ කටයුත්ත කාරයට බාර දෙයි. ) මිස්ටර් කාර් ඔයා දැන් ඉස්කොලේ ලගට ගිහින් මගේ ලමයි ටික අරන් එන්න.
කාරය: හරි සර්.
පැය 2ක් පරක්කු වුවත් කාරය තාම නැත.
බිරිද: මේ එයි කො මේ කාර් එක තවමත් නැනේ.
සැමියා: ඔය කියනකොටම එන්නේ.
(කාරය තුල ලමුන් 25ක් පමන සිටි.)
කාරය: සර් මන් ඔයාගේ ලම්යි ඔක්කොම අරගෙන ආවා. එකයි පරක්කු.
බිරිද: තමුසෙ මට ඇත්ත කියනවා කොහොමද මේච්චර ලමයි ගොඩක් තමුසෙගේ උනේ.
සැමියා: ඊට කලින් කියනවා තමුසෙ ඇයි අපේ ලමයි දෙන්න කාර් එකේ නැත්තේ ඇයි කියලා.
(කතාව තෙරුනා නම් .. එකක් දාන්න )
No comments:
Post a Comment