මුලින්ම බලමුකො ඇයි එහෙම වෙන්නේ කියලා.
ප්‍රධානම හෙතුව තමයි VIRUS. අපේ පරිගණකයේ virus තිබුනත් මෙය වෙන්න පුලුවන්. ඒ වගෙම අපි pen එකක් වෙන කෙනෙක්ගේ pc එකකට plug කරලා අපේ එකට නැවත ඒ pen එක plug කරාම අපේ virus guard එකෙන් වයිරස් ඉවත් කරත් pen එකේ තිබුන files/folders නැවත පෙන් නන් නෑ. නමුත් pen එකේ properties බලපුවම pen එකේ ඉඩ ගොඩක් අඩු වෙලා වගේ පෙන්නනවා.. අපි Show hidden files කරාටවත් pen එකේ කිසි දෙයක් පෙන්නන් නෑ . ඒ වෙලවට තමයි මේ වැඩේ ගොඩක් වැදගත් වෙන්නේ.. උත්සහකරලා බලන්න.... නොතෙරෙන තැනක් තියෙනවානම් comment කරන්න.
No comments:
Post a Comment