එල් ජී දුරකතනවල සීක්‍රට් කෝඩ් (LG)
- 2945#*# හෝ 2945*#01*# - දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබා ගත හැක.
- *#07# - මෙමඟින් LG B1200 කාණ්ඩයේ දුරකතනවල මෘදුකාංග සංස්කරණ අංකය සහ මෘදුකාංග සංස්කරණයේ දිනය ලබාගත හැකිය.
- 86861# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කළ හැක.
ඇල්කටෙල් දුරකතනවල සීක්‍රට් කෝඩ් (Alcatel)
- * # 0 6 # - මෘදුකාංග සංස්කරණය හා IMEI අංකය ලබාගත හැකිය.
- *#4837*# හෝ *#837# - සොෆ්ට්වෙයා සංස්කරණ හා දිනය දැන ගත හැක.
- ###847# හෝ *#73738# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත්කළ හැකිය.
බෙන්ක් සිමන්ස් (BenQ-Siemens)
- *#06# - මෘදුකාංග සංස්කරණය හා IMEI අංකය ලබාගත හැකියි.
- *#9999# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම්වලට දුරකතනය නැවත පත්කළ හැකිය.
බ්ලැක්බෙරි ස්මාට්ෆෝන්
- Alt key එක තද කර ගෙන යන R,B,V,S අකුරු තද කිරීම - වෙබ් පිටුවක කෝඩ් බලා ගත හැක.
- Alt සහ (left) shift key තද කරගෙන H අකුර තද කිරීම - මෙනු එක ලබා ගත හැක.
- බැටරිය ගලවා Alt + (left) shift + Del යන තද කිරීම - Software Reset කළ හැක.
No comments:
Post a Comment