Sunday, June 9, 2013
Windows 7 Secret Themes
Windows 7 වල අපිට Themes select කරන්න තියෙන Personalization කියන තැන නොපෙන්වනThemes ටිකක් Windows 7 වල සැගවිලා තීයෙනවා. අපි බලමු කොහොමද එවා අපේ themes ගොඩට එකතු කරගන්නේ කියලා.
1. Start menu එකේ මේ ටික ගහලා Search කරන්න.
C:\Windows\Globalization\MCT
නමුත් ඔයලා Windows install කරලා තියෙන්නේ c partition එකට නෙවෙනම් install කරලා තියෙන partition එකෙ letter එක c වෙනුවට ගහන්න.
2.දැන් ඔයාලට මේ වගේ Folder ටිකක් පෙනෙයි. එවා Open කරලා Theme folder එකේ තියෙන theme එක Double click කරන්න. එත්කොට ඒ theme එක ඔයාලගේ අනිත් theme තියෙන තැනට add වෙයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment