Pages

Sunday, March 31, 2013

මට නුඹ හමු නොවුනා....නම්....!!



පිපී දිලෙන නුඹ මලක් වුනා නම්.....
ගත පහසට නුඹ ගඟක් වුනා නම්...
දුකක් නොවේවී හැමදාමත්....
මට නුඹ හමු නොවුනා නම්....

සඳකට තහනම් කල කවියක්....
නොවුනේ කිම නුඹ කවදාවත්....
ආදරයට සිතිවිල්ලක්වත්....
මතුවන්නට නැහැ කිසිම ඉඩක්....

කියන්න හිතුවත් එක රහසක්....
බයත් හිතෙනවා මට නම් දැන්....
නුඹ ලබන්න මං පිං කෙරුවත්....
නොලැබේ නම් එය මහත් දුකක්....

                                                      ~අචී~

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...