Pages

Sunday, March 31, 2013

අහිමි වූ ආදරය ......




අමාවකට පෑයූ පහන් තරුව සේ ....
ඔබ මගේ ලෝකයට ආවේ ...
හදාගන්න බැරි විදිහට....

අසරන වෙලා තිබුන මේ හදවතට...
සීතල පැන් බිඳක් සේ.....
සිසිල ගෙනාවේ ඔයාගේ ආදරය...
සත්තකින් මං මටත් වඩා....
ඔයාව විශ්වාස කලා...
එක හිතින් ඔයාට ආදරෙ කලා...


ඒත් නොහිතූ විදිහට....
මගේ හදවතට දුක් දී...
මටවත් නොකියා ඔයා....
මගෙන් වෙන් වුනා...


                                             ~අචී~

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...