Pages

Saturday, March 23, 2013

දුක හිතෙන කතාවක්

සමහර අය අපිටත් නොදැනුවත්වම අපිට ගොඩාක් ලං වෙනව....ඒත් අපිට පුලුවන්ද හැමදාම ඒ අයව අපි ලගම තියාගන්න...කවදාම හරි එයාල යනව... කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි... නවත්තගන්න ඕන වුනත් සමහර වෙලාවට අපිට අයිතියක් නෑ එයාලව නවත්ත ගන්න. ඒ වෙලාවට හිතට කොච්චර දුකක් දැනුනත් එයාලට යන්න ඉඩ ඇරල අපිට බලන් ඉන්න වේවි. ඒත් එයාල අපි ලග ඉද්දි ඉතුරු කරල ගිය මතකයන් අපි ලග හැමදමත් තියේවි. ඒ මතකන් එයාලව අපේ හදවත් තුල ජීවත් කරවාවි සදහටම... මොකද අපි ඒ අයට එච්චරටම ආදරේ කරන නිසා..හැමදාමත් ඒ ආදරේ අවන්කයි..................

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...