Pages

Saturday, July 20, 2013

පවුල සහ කාරය

ඔන්න එක මනුස්සයෙක් ලෝකයේ ඇති වටිනාම සහ දුර්ලභම මොටර් රථය මිලදි ගත්තා. මේ මොටර් රථයේ ටියෙන විශේෂත්වය තමයි කටහඩින් පාලනය කල හැකි විම.

බිරිද: මේ එයි දැන් ඉස්කොලෙන් ලමයි දෙන්නව එක්කන් එන්න වෙලාව හරි.
සැමියා: (ආඩම්බර්යෙන් මේ කටයුත්ත කාරයට බාර දෙයි. ) මිස්ටර් කාර් ඔයා දැන් ඉස්කොලේ ලගට ගිහින් මගේ ලමයි ටික අරන් එන්න.

කාරය: හරි සර්.

පැය 2ක් පරක්කු වුවත් කාරය තාම නැත.



බිරිද: මේ එයි කො මේ කාර් එක තවමත් නැනේ.
සැමියා: ඔය කියනකොටම එන්නේ.
(කාරය තුල ලමුන් 25ක් පමන සිටි.)
කාරය: සර් මන් ඔයාගේ ලම්යි ඔක්කොම අරගෙන ආවා. එකයි පරක්කු.
බිරිද: තමුසෙ මට ඇත්ත කියනවා කොහොමද මේච්චර ලමයි ගොඩක් තමුසෙගේ උනේ.
සැමියා: ඊට කලින් කියනවා තමුසෙ ඇයි අපේ ලමයි දෙන්න  කාර් එකේ නැත්තේ ඇයි කියලා.

(කතාව තෙරුනා නම් .. එකක් දාන්න )


No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...